Hesh Dance & Zumba Fitness Academy

Hesh  Dance & Zumba Fitness Academy Qualified zumba instructor
Dancer

Beautiful results..❤
07/09/2025

Beautiful results..❤

මීගමුව අවට ඉන්න අයට තමයි මේ ආරංචිය..😍ගෙදර වැඩ වලින් පොඩ්ඩක් නිදහස් වෙලා හිතට සැහැල්ලුවෙන් ව්‍යායාම ටිකක් කරලා තමන්ගේ සිර...
07/09/2025

මීගමුව අවට ඉන්න අයට තමයි මේ ආරංචිය..😍

ගෙදර වැඩ වලින් පොඩ්ඩක් නිදහස් වෙලා හිතට සැහැල්ලුවෙන් ව්‍යායාම ටිකක් කරලා තමන්ගේ සිරුර හැඩට තියාගමුද..😍❤

සතියටම දවස් තුනයි උදේ,හවස දෙකම ක්ලාස් තියෙනවා..ඉතින් ඔයාට පහසු වෙලාවක අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්..👍

වැඩි විස්තර දැනගන්න අදම මැසෙජ් එකක් දාන්න එහෙම නැත්තනම් පහත සදහන් අංකයට කෝල් එකක් දෙන්න..
075 793 6084 📩☎️

22/05/2025

ක්ලාස් එකේ තියෙන සතුට තමයි මේ...❤️😉
අදම අපි එක්ක එකතු වෙන්න..😊
කතා කරන්න
075 793 6084☎️

තවත් එක ගෝලයෙක්ගේ ආදරණීය පණිවිඩයක්..ස්තූති මාව විශ්වාස කරනවට...✨❤
09/05/2025

තවත් එක ගෝලයෙක්ගේ ආදරණීය පණිවිඩයක්..ස්තූති මාව විශ්වාස කරනවට...✨❤

Results කියන්නේ මේවා තමයි ඉතින්...❤
09/05/2025

Results කියන්නේ මේවා තමයි ඉතින්...❤

21/03/2025

මගේ wow මැඩම්ලා ටික..😍ඉතින් ඔන්න ඔයාටත් පුලුවන් අපි එක්ක එකතුවෙලා ඔයාගේ ව්‍යායාම ටික කරගන්න...ඒ වගේම මනස නිදහස් කරගන්න,ලෙඩ රෝග අඩු කරගන්න,කාර්යබහුල ජීවිතෙන් නිදහස් වෙලා ඔයා ගැන ටිකක් නිදහසේ හිතන්නත් ලස්සන ගෑණු ළමයිනේ ඔයලාටත් දැන් පුලුවන්...❤😍
ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි පහත සදහන් දුරකථන අංකයට වට්සඇප් පණිවිඩයක් එවන්න..එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් ලබාදෙන්න..😍
075 793 6084 ☎️
゚viral

තවත් ලස්සන ප්‍රථිඵල කිහිපයක්...😍හැමදාම ලස්සනට නිරෝගී ජීවත්වෙන්න,ව්‍යායාම කරන්න, මාත් එක්ක එකතුවෙන්න..😍මීගමුව අවට ඉන්න අය...
03/03/2025

තවත් ලස්සන ප්‍රථිඵල කිහිපයක්...😍හැමදාම ලස්සනට නිරෝගී ජීවත්වෙන්න,ව්‍යායාම කරන්න, මාත් එක්ක එකතුවෙන්න..😍
මීගමුව අවට ඉන්න අයටයි මේ අවස්ථාව..😍
අදම අමතන්න. 075 793 6084 ☎️

Hey everyone, get ready to shake it out! 👋 I'm Heshani Perera.Zumba instructor, and I'm so excited to bring some Latin r...
26/02/2025

Hey everyone, get ready to shake it out! 👋 I'm Heshani Perera.Zumba instructor, and I'm so excited to bring some Latin rhythms and high-energy vibes to your workout routine! Join me for a fun, sweat-filled class where we'll dance our way to fitness. See you on the dance floor!".

Address

Negombo
Negombo
11500

Telephone

+94757936084

Website

Alerts

Be the first to know and let us send you an email when Hesh Dance & Zumba Fitness Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share