පිටිපන රංගන

පිටිපන රංගන sport

🪁 සරුංගල් සැණකෙළිය   2026  🪁වර්ණවත් සරුංගල්වලින් අහස හැඩවන, නිර්මාණශීලී සහ විනෝදයෙන් පිරි සවසක් ගත කරන්න ඔබත් එකතු වන්න!...
12/08/2026

🪁 සරුංගල් සැණකෙළිය 2026 🪁
වර්ණවත් සරුංගල්වලින් අහස හැඩවන, නිර්මාණශීලී සහ විනෝදයෙන් පිරි සවසක් ගත කරන්න ඔබත් එකතු වන්න! 🌊✨
📅 දිනය: 2026 අගෝස්තු 29 සෙනසුරාදා
⏰ වේලාව: පස්වරු 2:30 සිට
📍 ස්ථානය: පිටිපන පාසල් ක්‍රීඩාංගණයේදී
🎟️ ඇතුළත්වීමේ ගාස්තුව: රු. 100/-
👨‍👩‍👧‍👦 සැමටම විවෘතයි!
විශේෂාංග:
✨ සරුංගල් යැවීම
🎶 සංගීතය
🎉 පවුලේ සැමට විනෝදාත්මක අත්දැකීම්
ඔබේ පවුලේ අය සහ යහළු මිතුරන් සමඟ පැමිණ ලස්සන මතකයන් එකතු කරගන්න! 🌤️🎨
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
දුරකථන: +94 75 319 1839 / +94 77 779 4858
ෆේස්බුක් පිටුව: /StMarysYouthPitipana
සංවිධානය: මීගමුව පිටිපන සාන්ත මරියා තරුණ සමිතිය

08/08/2026
08/08/2026
28/07/2026

"තමන්ගේ දක්ෂතා ගැන සම්පූර්ණ විශ්වාසයක් තියාගන්න. ක්‍රීඩා පිටියට යද්දී එහා පැත්තේ ඉන්නේ කවුද කියල වැඩක් නැහැ, තමන්ට පුළුවන් උපරිම හොඳින් සෙල්ලම් කරන එකයි වැදගත් වෙන්නේ."❤️❤️❤️💪💪💪💪

HAPPY BIRTHDAY 🎂🎂🎂🎂❤️පිටිපන රංගන ක්‍රීඩා සමාජයේ නම ඉදිරියට ගෙන යාමට වෙහෙසෙන අපේ පේජ් එකේ "හදවත" වැනි ඔබ, අද වැනි විශේෂ ද...
16/07/2026

HAPPY BIRTHDAY 🎂🎂🎂🎂❤️

පිටිපන රංගන ක්‍රීඩා සමාජයේ නම ඉදිරියට ගෙන යාමට වෙහෙසෙන අපේ පේජ් එකේ "හදවත" වැනි ඔබ, අද වැනි විශේෂ දිනකදී උපන්දිනය සමරන අතර, ඔබට උදාවන මේ නව වසර සතුටින් සහ සෞභාග්‍යයෙන් පිරී ඉතිරී යන්නට ප්‍රාර්ථනා කරමු! 🎁🔥

අපේ සමාජයට ඔබ දක්වන දායකත්වයට බොහොම ස්තූතියි! සුබ උපන්දිනයක්!

පිටිපන රංගන අපි එනවා  මේ ඉරිදා  හලාවත තිස්සෝගම ක්‍රීඩා  පිටියට ❤️❤️❤️
15/07/2026

පිටිපන රංගන අපි එනවා මේ ඉරිදා හලාවත තිස්සෝගම ක්‍රීඩා පිටියට ❤️❤️❤️

Happy birthday 🤝🥰🩷🥰Isanka lakmal
23/06/2026

Happy birthday 🤝🥰🩷🥰
Isanka lakmal

පිටිපන රංගන ක්‍රීඩා සමාජයේ අභිමානය,පිටිය මැද සැබෑ තුන් ඉරයව් වීරයෙක් වූ,මනෝජ් චමින්ද (ලාල් මල්ලියා) සොහොයුරාටඅභිමානවත් හ...
19/06/2026

පිටිපන රංගන ක්‍රීඩා සමාජයේ අභිමානය,
පිටිය මැද සැබෑ තුන් ඉරයව් වීරයෙක් වූ,
මනෝජ් චමින්ද (ලාල් මල්ලියා) සොහොයුරාට
අභිමානවත් හා ජයග්‍රාහී උපන්දිනයක් වේවා!"

"හදවතින්ම සුබ පතමු! ජය ඔබේම වේවා රංගන එල්ලේ!"
18/06/2026

"හදවතින්ම සුබ පතමු! ජය ඔබේම වේවා රංගන එල්ලේ!"

Address

Pitipana
Negombo
6620

Website

Alerts

Be the first to know and let us send you an email when පිටිපන රංගන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category