එල්ලේ

එල්ලේ sport

29/05/2026
29/05/2026

එල්ලේ පිටියේ අපේ ආධිපත්‍යය.. ඒ තමයි පිටිපන රංගන එල්ලේ! 👉🩷💥" #පිටිපනරංගනඑල්ලේ #එල්ලේ

28/05/2026

⭕ කිරිල්ලවල ශ්‍රී ශක්ති ක්‍රීඩා සමාජයේ අභිමානවත් 15වන සංවත්සර එල්ලේ තරගමාලාව
📅 2026.05.28 |

⛳ වතුපිටිවල ක්‍රීඩා පිටිය
✨ ✨

👉 පලමු තරගය -- පිටිපන රංගන & කිරිල්ලවල ශ්‍රී ශක්ති

-- පිටිපන රංගන පන්දු 25 ලකුණු 10

-- කිරිල්ලවල ශ්‍රීශක්ති පන්දු 21 ලකුණු 05

-- ජය පිටිපන රංගන අපි සතුයි ❤🏆️

👉 දෙවන තරගය -- පිටිපන රංගන & වේවැල්දුව ශ්‍රී ලංකා එක්සත්
-- වේවැල්දුව ශ්‍රී ලංකා එක්සත් පන්දු 20 ලකුණු 01

-- පිටිපන රංගන පන්දු 06 ලකුණු 02

-- ජය පිටිපන රංගන අප සතුයි ❤🏆️

👉 FINAL MATCH පංදු 20 -- පිටිපන රංගන & නයිනමඩම සාන්ත මරියා

-- නයිනමඩම සාන්ත මරියා පංදු 20 ලකුණු 04

-- පිටිපන රංගන පංදු 11 ලකුණු 05

-- තරග මාලවේ ශුරයෝ පිටිපන රංගන ❤🏆️

🥎 තරග මාලවේ ශුරයා -- හසිදූ චතුරංග 🪄

🙏 පිටිපන රංගන අපට මෙම වටිනා තරග මාලාව ලබාදුන් කිරිල්ලවල ශ්‍රී ශක්ති ක්‍රීඩා සමාජයට පිටිපන රංගන ක්‍රීඩා සමාජයේ අපගේ ස්තුතිය.
🙏 ජේසු පිහිටයි! | බුදු සරණයි!

20/05/2026

වයස අවුරුදු 2/5යි... හැබැයි බැටින් ලෙවල් එක 100%! මේ පුංචි තරුවගේ දක්ෂතාවයට ඔයාලගේ ආදරය, ආශිර්වාදය කමෙන්ට් කරගෙන යන්න."🏏🏏❤️🫡

17/05/2026

අමතක නොවෙන මතක 🏆🏆🏆🏆🥰






• #එල්ලේ

08/05/2026

• "නැවතුණොත් විතරයි ඔයා පරදින්නේ, උත්සාහ කරන තාක් ඔයා ජයග්‍රාහකයෙක්."

ක්‍රීඩා පිටියේ අසහාය පිතිකරු - මධුක විරාජ් 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆පිටිපන රංගන එල්ලේ ක්‍රීඩා සමාජයේ ප්‍රබලතම පිතිකරුවෙකු ලෙස...
08/05/2026

ක්‍රීඩා පිටියේ අසහාය පිතිකරු - මධුක විරාජ් 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
පිටිපන රංගන එල්ලේ ක්‍රීඩා සමාජයේ ප්‍රබලතම පිතිකරුවෙකු ලෙස, ඕනෑම ක්‍රීඩාංගනයක ලකුණු අතරට එමින් ප්‍රතිවාදීන්ට අභියෝගයක් වන අපේ මධුක විරාජ්, ඔබට ලැබුවාවූ උපන් දිනය අතිශය සාර්ථක එකක් වේවා

• ක්‍රීඩා පිටියේ පෑ දස්කම් සදා මතකයේ රැඳේවා! * පිටිපන නාමය තව තවත් බැබළවීමට ඔබට ශක්තිය ලැබේවා!
සදා ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන,

ඔබේ ක්‍රීඩා හිතමිතුරන් සහ රසික පිරිස! ✨

2026/05/10පිටිපන රංගන අපි එනවා මේ ඉරුදීන වල්පොල ලැන්ටි අමරසිංහ  ක්‍රීඩා පිටියට 🏆🏆🏆🏆🏆දිනුම පැරදුම කාටත් පොදුයි හොද තරගයක්...
08/05/2026

2026/05/10
පිටිපන රංගන අපි එනවා මේ ඉරුදීන වල්පොල ලැන්ටි අමරසිංහ ක්‍රීඩා පිටියට 🏆🏆🏆🏆🏆
දිනුම පැරදුම කාටත් පොදුයි හොද තරගයක් දෙමු කොල්ලනේ

පිටිපන රංගන ක්‍රීඩා සමාජයේ සංවිධාන ශක්තියට සුබ උපන්දිනයක්...! 🏆රංගන ක්‍රීඩා සමාජය කියන මේ ලොකු පවුල පිටිය මැද වගේම පිටිය...
03/05/2026

පිටිපන රංගන ක්‍රීඩා සමාජයේ සංවිධාන ශක්තියට සුබ උපන්දිනයක්...! 🏆
රංගන ක්‍රීඩා සමාජය කියන මේ ලොකු පවුල පිටිය මැද වගේම පිටියෙන් පිටතත් එකට බැඳ තබන ශක්තිමත් පුරුක, අපේ ප්‍රධාන සංවිධායක සුමුදු සාගර සොහොයුරාට අදට යෙදී ඇති උපන්දිනය වෙනුවෙන් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගෙන් උණුසුම් සුබපැතුම් එක් කරමු! ✨
කණ්ඩායම වෙනුවෙන් ඔබ කරන අප්‍රමාණ කැපවීමත්, අපේ දක්ෂතා ඔප්නංවන්නට ඔබ ලබා දෙන නිරන්තර දිරියත් අපේ ජයග්‍රහණවල රහසයි. ඔබට නිදුක් නීරෝගී, සතුට සපිරි වාසනාවන්ත උපන්දිනයක් වේවා සුමුදු සාගර! 🎂🎈
ඉදිරි ගමන් මග ජයෙන් ජයටම ප්‍රාර්ථනා කරමු! 💐🥂
- රංගන ක්‍රීඩා සමාජයේ සියලුම ක්‍රීඩකයන් -

Address

Pitipana
Negombo
6620

Website

Alerts

Be the first to know and let us send you an email when එල්ලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category