SL Cricket Fans Club 1994 Members

SL Cricket Fans Club 1994 Members SL Cricket fans who born year 1994

05/09/2026

🤣❤️🙏

05/09/2026

එංගලන්තයට යන ශ්‍රී ලංකා කණ්ඩායම! 🇱🇰✈️🏏

එළඹෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

නව අභියෝගයක්… නව සටනක්… 💪🔥

එංගලන්ත භූමියේදී සිංහයන්ගේ දස්කම් දැකබලා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් බලා සිටිනවා.

එන්න සිංහයෝ! 🇱🇰🦁
ජය ශ්‍රී ලංකා! 💙🏏

🇱🇰🔥

05/09/2026
04/09/2026
04/09/2026

Golden innings by young sri lankan to save the match against mighty India.

හයේ ඒවා 12යි.ස්ට්‍රයික් රේට් එක 281යි.ලකුණු 121යි.🔥 ​විවේචන වලට බැට් එකෙන් දුන්නු සුපිරිම උත්තරය. ලෝකෙම හොල්ලපු දසුන් ශා...
04/09/2026

හයේ ඒවා 12යි.ස්ට්‍රයික් රේට් එක 281යි.ලකුණු 121යි.🔥 ​විවේචන වලට බැට් එකෙන් දුන්නු සුපිරිම උත්තරය. ලෝකෙම හොල්ලපු දසුන් ශානකගේ ඒ විශිෂ්ඨ ඉනිම.💚🇱🇰🏏

දසුන් ශානක කියන්නේ තමන්ගේ සුපුරුදු රිද්මයට ආපු දවසට ලෝකේ ඉන්න ඕනෑම බෝලර් කෙනෙක්ට එපාම කරවන පිතිකරුවෙක් කියලා අද CPL පිටියේදී ආයෙමත් මුළු ලෝකෙටම ඔප්පු කළා.🔥

​St Lucia Kings කණ්ඩායමට එරෙහිව පිටියට බැහැපු අපේ දස්සා අද St Kitts & Nevis Patriots කණ්ඩායම වෙනුවෙන් දියත් කළේ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු විදිහේ මාරාන්තික ප්‍රහාරයක්.පන්දු 43කට පමණක් මුහුණ දුන්නු දසුන්, අලංකාර හතරේ පහර 8ක් සහ අහස සිඹින දැවැන්ත හයේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 121ක් ලබාගත්තා. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 281.4ක්.🤯

​මේ සුපිරි ඉනිමත් එක්ක පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 235ක් වගේ දැවැන්ත යෝධ ලකුණු පුවරුවක් නිර්මාණය කරන්න කණ්ඩායමට පුළුවන් වුණා.

තමන්ගේ සුපුරුදු ෆෝම් එකට ඇවිත් බැට් එක උස්සලා පෙන්නපු ඒ ආඩම්බරකාර පෙනුම මුළු ලංකාවටම ලොකු සතුටක් ගෙනාවා.

Dasun Shanaka

02/09/2026

Technics

England යන අපේ සෙට් එක මොක ද හිතන්නේ Squad එක ගැන 🔥💪🏏💙😎😍🇱🇰  ゚viralシ
02/09/2026

England යන අපේ සෙට් එක මොක ද හිතන්නේ Squad එක ගැන 🔥💪🏏💙😎😍🇱🇰

゚viralシ

Address

93, 1, Katana
Negombo
113605

Website

Alerts

Be the first to know and let us send you an email when SL Cricket Fans Club 1994 Members posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category