GN cricket club

GN cricket club The official page of Ginigathhena Nawalapitiya Cricket Club

28/07/2026

“ස්ලෝ මෝෂන් එකෙන් පෙනෙන්නේ පන්දුව විතරක් නෙවෙයි… ඒ පිටුපස තියෙන කැපවීමත්.” 🏏🔥

“අවුරුදු 6 සිට ක්‍රිකට් ක්‍රීඩාවට කැමති සියලු දෙනාට අපගේ ක්‍රිකට් ඇකඩමියට එක්වීමට ආරාධනා!”
27/07/2026

“අවුරුදු 6 සිට ක්‍රිකට් ක්‍රීඩාවට කැමති සියලු දෙනාට අපගේ ක්‍රිකට් ඇකඩමියට එක්වීමට ආරාධනා!”

Happy birthday 🎂🎂🎂
27/07/2026

Happy birthday 🎂🎂🎂

26/07/2026

“විකට්ටු බිඳ දමන පන්දුවල රහස ඇත්තේ පුහුණුව තුළයි. අද බෝලිං සැසියට සූදානම් වෙමු! 🏏2026/07/26

24/07/2026

GNCC

23/07/2026

🏏ඔයාලගේ ටීම් එකේත් පොඩි අය හොඳද? ලොකු අය හොඳද? අපේ ටීම් එකේ නම් පොඩි අය වැඩේ අල්ලගෙන ඉන්නේ🏏

22/07/2026

Sigiriya Cricket Club - S.C.C කණ්ඩායමේ ලාබාල ක්‍රීඩකයෙකුගේ දක්ෂතා අපි අද දැකගත්තා. වයසට වඩා කැපවීම, උනන්දුව සහ ක්‍රීඩාවට ඇති ආදරය ඔහු තුළ පැහැදිලිව පෙනුණා. අනාගතයේදී තවත් දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට පැමිණීමට ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්!”

21/07/2026

🔆 GNCC 🔆📷

Address

Ginigathhena
Nawalapitiya
20680

Website

Alerts

Be the first to know and let us send you an email when GN cricket club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share