Heda Dance Studio

Heda Dance Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heda Dance Studio, Dance Studio, Heda Dance Studio Naula, Naula.

ආයුබෝවන් 🙏 අපි හැඩ Dancing studio නාඋල. අපේ පංති කිපයක් මේ වෙනකොට පැවෙත්වෙනවා තැන් 4 ක, 🙂
🔰නාවුල
🔰දඹුල්ල
🔰පන්නම්පිටිය
🔰අබන හංදිය මේ තමයි ඒ තැන් 4, අපි උඩරට,පහතරට වගේම freestyle නර්තන කරගෙන යනවා. වයස් භේදයක් නෑ ඔයාල හැමෝටම එන්න පුලුවන්....🙏

30/05/2026

Heda Dance Studio නාඋල ❤

29/05/2026

🏷️Update

අපේ clss අයේ පටන් ගත්තා...
🔖 පන්නම්පිටිය
🔖 නාඋල
🔖 දඹුල්ල
පහල තියන නම්බර්ස් වලට call එකක් හරි whatsapp massage එකක් හරි දාල විස්තර දැනගන්න පුලුවන්

☎️0771584577 හර්ශි මැඩම්
☎️076-6510366 සචී මැඩම්




Heda Dance Studio

එහෙනම් පොඩිවට හරි ඒ වැඩෙත් ඉවර කලා....🥺7th CIDFA Dance festival එකට සහබාගී ඌ දරුවන් සදහා සහතික හා පදක්කම් ඊයේ අපි ලබා දු...
29/05/2026

එහෙනම් පොඩිවට හරි ඒ වැඩෙත් ඉවර කලා....🥺
7th CIDFA Dance festival එකට සහබාගී ඌ දරුවන් සදහා සහතික හා පදක්කම් ඊයේ අපි ලබා දුන්නා❤
CIDFA dancing Festival එකෙන් සම්මාන ද්විත්වයක් ලබා ගැනීමට අපිට හැකි උනා....
ඒකෙ හොදම සම්මානේ තමා promotion vedio එක සදහා ලැබුනු කුසලානය...🥺 "නිර්මානාත්ම promotion vedio" එක සදහා අපිට ලැබුනේ අන්න ඒ සම්මානය තමා ඉතිං උදව් කරපු හැමෝටම ස්තූතියි.....🫶

In Colombo dance festival CIDFA ❤Date 2026/05/10✌රාවනා Dance Act 💫Heda Dance Studio
11/05/2026

In Colombo dance festival CIDFA ❤
Date 2026/05/10✌
රාවනා Dance Act 💫
Heda Dance Studio

24/02/2026

මේ කවුද මේ.....?🔥
මේ තමයි අපේ හර්ශි මිස් 🤩

Heda Dance Studio
අයේ මොකටද හිතන්නේ එන්න අපේ class එකට,
නටන්න ආස ලමායී එන්ඩෝ 😁😁

☎️0771584577 හර්ශි මැඩම්
☎️076-6510366 සචී මැඩම්

Class Location

🛑අගහරුවාදා සවස 3-5 අබන තක්ශිලා
🛑බ්‍රහස්පතින්දා සවස 3-5 නාඋල ආර්ට් එක
🛑සිකුරාදා සවස 3-5 පන්නම්පිටිය විදුසද
🛑ඉරිදා සවස 2-5 දබුල්ල පොල පෙදෙස



07/02/2026

එප්පඩි සුහම්😁👇 ( Part 02 )
එක දවසෙන් step ටික අල්ලගත්තා අවුලක් නෑ නේ
Heda Dance Studio

අයේ මොකටද හිතන්නේ එන්න අපේ class එකට
නටන්න ආස ලමායී එන්ඩෝ 😁😁

☎️0771584577 හර්ශි මැඩම්
☎️076-6510366 සචී මැඩම්

Class Location

🛑අගහරුවාදා සවස 3-5 අබන තක්ශිලා
🛑බ්‍රහස්පතින්දා සවස 3-5 නාඋල ආර්ට් එක
🛑සිකුරාදා සවස 3-5 පන්නම්පිටිය විදුසද
🛑ඉරිදා සවස 2-5 දබුල්ල පොල පෙදෙස



02/02/2026

එප්පඩි සුහම්😁👇
Heda Dance Studio

එන්න අපේ class එකට
නටන්න ආස ලමායී එන්ඩෝ 😁😁

☎️0771584577 හර්ශි මැඩම්
☎️076-6510366 සචී මැඩම්

Class Location

🛑අගහරුවාදා සවස 3-5 අබන තක්ශිලා
🛑බ්‍රහස්පතින්දා සවස 3-5 නාඋල ආර්ට් එක
🛑සිකුරාදා සවස 3-5 පන්නම්පිටිය විදුසද
🛑ඉරිදා සවස 2-5 දබුල්ල පොල පෙදෙස



Address

Heda Dance Studio Naula
Naula

Website

Alerts

Be the first to know and let us send you an email when Heda Dance Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category