Adventure Based Training Center - Naula

Adventure Based Training Center - Naula Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Adventure Based Training Center - Naula, Sport & recreation, Executive Officer, Adventure Based Training Center, National Youth Corps, Naula.

30/04/2026
25/02/2026
02/04/2025

බඳවාගැනීම් ඇරඹුනා!

ජාතික යොවුන් සේනාංක ජිවන කුසලතා සහ විශේෂිත ඉංග්‍රීසි භාෂා පාඨමාලාව

ඔබ වයස අවුරුදු 16-28 ත් අතර තරුණයෙක්/තරුණියක් නම්
ජාතික හා අන්තර්ජාතිකව පිළිගත් රජය විසින් නොමිලේ පවත්වන
පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව උදා කරගන්න...

පාඨමාලා ආරම්භය: 2025.04.28
පාඨමාලා කාලය: මාස 3 ½ (සතියේ දින වල 0830 – 1600)

වැඩි විස්තර සඳහා අමතන්න - 0112 688 885/ 0710 377 377

31/03/2025

A two-day leadership training program related to Adventure based activities for 60 student leaders of Bamunugama Maliyadewa Collage was conducted at National Youth Crops Naula Adventure based Training Center on 2025.03.27 and 28.

අභියෝගාත්මක ක්‍රියාකාරකම් තුලින් ජීවිතය දිනන්න.ජාතික යොවුන් සේනාංක බැහැරගත පුහුණු මධ්‍යස්ථානය මගින් එක්දින/දෙදින/තෙදින ප...
11/03/2025

අභියෝගාත්මක ක්‍රියාකාරකම් තුලින් ජීවිතය දිනන්න.

ජාතික යොවුන් සේනාංක බැහැරගත පුහුණු මධ්‍යස්ථානය මගින් එක්දින/දෙදින/තෙදින පුහුණු පාඨමාලා සිදුකරනු ලබයි.
රාජ්‍ය, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් දරුවන් සදහා අභියෝගාත්මක ක්‍රියාකාරකම් තුලින් නායකත්ත්ව පුහුණු වැඩසටහන්.
අදම ඔබගේ ආයතනය සදහා දින වෙන්කරවා ගැනීමට අමතන්න.
විධායක නිලධාරී
නාඋල බැහැරගත පුහුණු මධ්‍යස්ථානය.
0715310729 / 0774954042/ 0707488721
0662246225
[email protected]

Address

Executive Officer, Adventure Based Training Center, National Youth Corps
Naula

Website

Alerts

Be the first to know and let us send you an email when Adventure Based Training Center - Naula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share