Fitness with Mashi.

  • Home
  • Fitness with Mashi.

Fitness with Mashi. We can bring about your physical healing as well as mental healing.follow.

15/07/2026

My birthday ❤️❤️❤️thank you so much my girls ❤️❤️
නාත්තන්ඩිය pr super 🔝
නාත්තන්ඩියෙ අපි nattandiye api නාත්තන්ඩිය යූත් Mashi Marasinha

අපේ නාත්තන්ඩිය පන්තියේ සුදු නෝනලගේ warm down  පාට් එක.කට්ටියම ආසාවෙන් කරනවා පහුවදාට ඇගේ තියන අමාරු කම් ඔක්කොම අඩුවෙන නිස...
02/06/2026

අපේ නාත්තන්ඩිය පන්තියේ සුදු නෝනලගේ warm down පාට් එක.කට්ටියම ආසාවෙන් කරනවා පහුවදාට ඇගේ තියන අමාරු කම් ඔක්කොම අඩුවෙන නිසා..

12/05/2026

Workout කරන්න කැමති අයට...
Nadeesha Marasingha

To day birthday celebration happy birthday ayoma & shashi...🎂🎂🎂
29/04/2026

To day birthday celebration happy birthday ayoma & shashi...🎂🎂🎂

06/04/2026

අලුත් තැනක් .....❤❤
ඕන තරම් ඉඩ තියනවා අපේ පන්තියේ ..
ඇගේ හැඩය ගන්න මහන්සි වෙන්න කැමති අය එන්න අපි එක්ක එකතු වෙන්න..

07/09/2025

ඉතින් ඔයා ඇත්තටම ඔයා ගැන හිතනවද?
ඔයාට ඔයාම කාලය වෙන් කර ගන්න...
ඔයාට තියන මානසික පීඩනය අමතක කරලා අපිත් එක්ක එකතු වෙලා සතුටින් ඇග හදා ගමූ...ඔයා දන්නෙම නැතුව ඔයාට තියන ලෙඩ දුක් ඔක්කොම ටික ටික අඩු වෙනවා මේ workout වලට.
එකතු වෙන්න fitness with mashi නාත්තන්ඩිය..
#මාරවිල #නාත්තන්ඩිය #වලහපිටිය

06/09/2025

නටමුද?❤️

Address

Marawila Road, Nattandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Fitness with Mashi. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share