31/03/2026
බක් මහේ සතුටත් අපේකම රැඳි සුහදතාවයත් එක්තැන් කරමින් මොරටුව විශ්වවිද්‍යාලයීය බැඩ්මින්ටන් පවුලේ සාමාජිකයන් අතර වසරක් පාසා පවත්වනු ලබන සොඳුරුතම සුහද හමුව, "Shuttle වසන්තය 2026" සැමරුම මෙවරත් උදාවෙයි!
බක් මස හතරවන ශනිදා දින, පෙරවරු 8 ට ලගාන් පරිශ්‍රයේදී මුණගැසෙමු!