Yadea Baduraliya -Jayalak Motors

Yadea Baduraliya -Jayalak Motors Yadea Jayalak Motors
Kaburawala
070 2236149

Yadea Abans, Experience the electrifying performance of the world's largest manufacturer of electric two-wheelers.
☑️ඉන්ධන වියදමක් නොමැතිව විදුලියෙන් ගමන් කරන්න එන්න ඔබගේ හොදම තේරීම අපෙන් ලබාගන්න.

Yadea T5 ලිතියම් ස්කූටරය - ඕනෑම පාරක විශ්වාසනීය සතුට පිරුණු  දිගු ගමනකටඉලෙක්ට්‍රික් නම් Yadea තමයිදිගුකල් පවතින ලිතියම් ...
26/05/2026

Yadea T5 ලිතියම් ස්කූටරය - ඕනෑම පාරක විශ්වාසනීය සතුට පිරුණු දිගු ගමනකට

ඉලෙක්ට්‍රික් නම් Yadea තමයි

දිගුකල් පවතින ලිතියම් පොස්ෆේට් බැටරිය සමගින් වසර 4 හෝ 50,000Km අසමසම වගකීමක්

රුපියල් 519,950/- ක් පමණයි

ඔබත් දැන්ම පැමිණෙන්න කබුරාවල, බදුරලිය අපගේ ප්‍රදර්ශනාගාරය වෙත.

අමතන්න 070 2236 149

ජීවන වියදම අහස උසට ගියත්, කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්න මම තෝරාගත්තේ YADEA. ඔබත් සතුටින් ඉන්න අදම ඉතුරු කරගන්න ගණන...
24/05/2026

ජීවන වියදම අහස උසට ගියත්, කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්න මම තෝරාගත්තේ YADEA.

ඔබත් සතුටින් ඉන්න අදම ඉතුරු කරගන්න ගණන් හදලා බලන්න. හැම කිලෝමීටරයකින්ම ඔබට කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද?

පෙට්‍රල් 1km - රු.12.00
ඉලෙක්ට්‍රික් 1km - සත 84

පෙට්‍රල් ලීටර් 1 මිල - රු.410.00
විදුලි ඒකකයක මිල - රු.28.00

තව තවත් ලත නොවී YADEA T5 ලිතියම් ස්කූටරය ඔබත් මිලදී ගන්න.

අමතන්න 070 2236 149

21/05/2026

හිතේ සතුටින් ගමන් බිමන් යන්න හොය හොයා ඉදියෙ YADEA T5 ලිතියම් ස්කූටරයක් නේද? එහෙනම් දැන්ම එන්න කඹුරාවල , බදුරලිය YADEA Abans Auto ප්‍රදර්ශනාගාරය වෙත. ඔබ මිලදී ගන්නා සෑම YADEA T5 ලිතියම් ස්කූටරයකට වසර 4ක හෝ 50,000kmක අසමසම වගකීමක්

✴️ 𝗬𝗔𝗗𝗘𝗔 𝗧𝟱𝗟

➡️ Motor Power: 1500W
➡️ Range: 90 km +
➡️ Battery Capacity: 72V 30Ah LFP
➡️ Max Speed: 53 km/h
➡️ Climbing Capacity: 16°
➡️ Charging Time: 3.5 – 4.5 Hours
➡️ Meter Type: LED Multi-Colour
➡️ Brakes: Front – Disc / Rear – Drum

වැඩි විස්තර සදහා අපව අමතන්න
☎️ 070 2236 149

21/05/2026

ඔබේ ගමන පහසු කරන "ඉලෙක්ට්‍රික් මදුරුවා" Yadea CoolJoy!
නගරයේ තදබදය අස්සෙන් ලෙහෙසියෙන් මාරු වෙලා යන්න, පෝලිම් නැතුව ගමන ඉක්මන් කරගන්න හොඳම විසඳුම.

පරිසර හිතකාමී, හැඩකාර මෙන්ම ලාභදායී ගමනකට අදම CoolJoy ස්කූටරයට මාරු වෙන්න.

🌎 ලෝකයේ අංක 1 ඉලෙක්ට්‍රික් ස්කූටරය වන YADEA CoolJoy දැන් විශේෂ වරප්‍රසාද රැසක් සමඟින් Abans Auto වෙතින්.

• මුළු මුදල: රු. 249,950/-

⭕ ඔබ මිලදී ගන්නා Yadea CoolJoy ස්කූටරයක් සඳහා

✅ උසස් තත්ත්වයේ හෙල්මට් එකක් 🪖
✅ නොමිලේ සේවා වාරයක්

ඇයි ඔබ Abans වෙතින්ම YADEA මිලදී ගත යුත්තේ ❗️

👉🏿ස්කූටරය මිලදී ගැනීම, අමතර කොටස් (Spare Parts) සහ සියලුම සේවා වාර (Service) යන සියල්ලම එකම වහලක් යටින් කර ගැනීමේ විශ්වාසනීය පහසුකම අප සතුයි.

කබුරාවල ,
බදුරලිය

☎️ 070 2236 149

🌟 𝐆𝐥𝐨𝐛𝐚𝐥 𝐍𝐨.𝟎𝟏 𝐄𝐥𝐞𝐜𝐭ric scooyer

දැන් හැමදාම වුණත් ගෙදර හැමෝම එක්ක හිතේ සතුටින් ගමන් බිමන් යන්න YADEA T5 ලිතියම් ස්කූටරය YADEA Abans Auto වෙතින්. ඔබ මිලද...
17/05/2026

දැන් හැමදාම වුණත් ගෙදර හැමෝම එක්ක හිතේ සතුටින් ගමන් බිමන් යන්න YADEA T5 ලිතියම් ස්කූටරය YADEA Abans Auto වෙතින්. ඔබ මිලදී ගන්නා සෑම YADEA T5 ලිතියම් ස්කූටරයකට වසර 4ක හෝ 50,000kmක අසමසම වගකීමක්

✴️ 𝗬𝗔𝗗𝗘𝗔 𝗧𝟱𝗟

➡️ Motor Power: 1500W
➡️ Range: 90 km +
➡️ Battery Capacity: 72V 30Ah LFP
➡️ Max Speed: 53 km/h
➡️ Climbing Capacity: 16°
➡️ Charging Time: 3.5 – 4.5 Hours
➡️ Meter Type: LED Multi-Colour
➡️ Brakes: Front – Disc / Rear – Drum

වැඩි විස්තර සදහා අපව අමතන්න
☎️ 070 2236 149

08/04/2026
YADEA Electric Bikes - දැන් බදුරලියට! 🛵🔋පෙට්‍රල් පෝලිම් වලට සහ වැඩිවන ඉන්ධන වියදමට දැන්ම සමුදෙන්න. YADEA Electric Bike එ...
30/03/2026

YADEA Electric Bikes - දැන් බදුරලියට! 🛵🔋

පෙට්‍රල් පෝලිම් වලට සහ වැඩිවන ඉන්ධන වියදමට දැන්ම සමුදෙන්න. YADEA Electric Bike එකක් සමඟින් පරිසර හිතකාමී සහ ලාභදායී ගමනක් අදම ආරම්භ කරන්න! 🌿💰

අපගේ සේවාවන් (Our Services):

✅ Eco-friendly & Cost Savings

✅ Genuine Spare Parts

✅ Trusted Service & Quality Maintenance

✅ Yadea මෝටර් බයිසිකල්, මුල් අමතර කොටස් සහ පළපුරුදු සේවාව දැන් එකම වහලක් යටින්! 🛠️✨

විශේෂ දීමනා (Special Benefits):

🎁 Warranty: වසර 2ක් සහ 20 000km හෝ වසර 4ක් සහ 50 000km ක විශ්වාසනීය වගකීමක් (Comprehensive Warranty).

💳 Easy Payment: පහසු ගෙවීමේ ක්‍රම (Easy Payment Plans).

🛠️ After-Sales Service: අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව...

📍 Location: Yadea Jayalak Motors, Lathpandura, Baduraliya.

📞 Call Us: 070 2236 149

🌐 Web: www.yadeabaduraliya.lk

Yadea Jayalak Motors - Your trusted partner for electric mobility! 🚀

Address

Rathnapura Road, Kaburawala, Baduraliya
Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when Yadea Baduraliya -Jayalak Motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category