Sri Lanka Cricket Lions

Sri Lanka Cricket Lions A fan community for cricket news & original creative content. (Not a SLC official page). Launched: 16 April 2019. Follow us on Instagram.

Cricket lovers, quickly follow this page to get cricket updates and many more.

තරඟයේ වීරයා සම්මාන හර්ෂිතා සමරවික්‍රමට 🤩♥️ Player of the Match 👏👏
06/09/2026

තරඟයේ වීරයා සම්මාන හර්ෂිතා සමරවික්‍රමට 🤩♥️ Player of the Match 👏👏

හර්ශිතා 𝟒𝟖*(𝟑𝟕) 🤩❤️ ලකුණු 44ට විකට් 5ක්ම වැටිලා අනාථ වෙලා තිවුණු වෙලාවේ, එක පැත්තක් අන්තිම වෙනකන්ම අල්ලගෙන ඉඳලා මැච් එකත...
06/09/2026

හර්ශිතා 𝟒𝟖*(𝟑𝟕) 🤩❤️ ලකුණු 44ට විකට් 5ක්ම වැටිලා අනාථ වෙලා තිවුණු වෙලාවේ, එක පැත්තක් අන්තිම වෙනකන්ම අල්ලගෙන ඉඳලා මැච් එකත් දිනවලා දුන්නා..👏👏 කතා දෙකක් නෑ, අද මැච් එක දිනවලා දීපු මුළු Credit එකම හර්ෂිතාට යන්න ඕනේ. 🙌♥️ ඒකනම් පරිණත ඉනිමක් කෙල්ලේ.. තනිකරම මැච් 𝐌𝐚𝐭𝐜𝐡-𝐰𝐢𝐧𝐧𝐢𝐧𝐠 𝐤𝐧𝐨𝐜𝐤 එකක් 😳♥️

දින්නා බන් දින්නා 🤩♥️ ඇති යන්තන්.. තියුණු තරඟයකින් පසු බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 04ක ජයක්. 🙌♥️...
06/09/2026

දින්නා බන් දින්නා 🤩♥️ ඇති යන්තන්.. තියුණු තරඟයකින් පසු බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 04ක ජයක්. 🙌♥️ හර්ශිතා ගේම ගහලා දුන්නා. 👏👏 𝙎𝙇 𝙒𝙤𝙢𝙚𝙣𝙨 𝙒𝙤𝙣 🇱🇰

අඩේ නිලක්ෂි 🥺 ඕනෙම වෙලාවෙ 𝙊𝙪𝙩 වුණානෙ.. දැන්නම් සුවර් නෑ. 🤷‍♂️
06/09/2026

අඩේ නිලක්ෂි 🥺 ඕනෙම වෙලාවෙ 𝙊𝙪𝙩 වුණානෙ.. දැන්නම් සුවර් නෑ. 🤷‍♂️

අයියෝ.. විශ්මි මැණිකත් 𝙊𝙪𝙩 🥺 බංගලියන්ගෙන් කෑමක් සෙට් වෙයිද අපිට. 🤷‍♂️
06/09/2026

අයියෝ.. විශ්මි මැණිකත් 𝙊𝙪𝙩 🥺 බංගලියන්ගෙන් කෑමක් සෙට් වෙයිද අපිට. 🤷‍♂️

නායිකා චමරි අතපත්තු එක් ලකුණකට දැවීයනවා. 🥺 චමරි නැතුව මැච් එක ගොඩදාගන්න පුලුවන් වෙයිද 🤷‍♂️ 𝘽𝙞𝙜 𝙒𝙞𝙘𝙠𝙚𝙩
06/09/2026

නායිකා චමරි අතපත්තු එක් ලකුණකට දැවීයනවා. 🥺 චමරි නැතුව මැච් එක ගොඩදාගන්න පුලුවන් වෙයිද 🤷‍♂️ 𝘽𝙞𝙜 𝙒𝙞𝙘𝙠𝙚𝙩

පන්දුවාර 20 තුළ බංග්ලාදේශ ඉනිම ලකුණු 114/8 කට සීමාකිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වෙනවා. 🙌♥️ අදත් ඊසි චේස් එකක් තිය...
06/09/2026

පන්දුවාර 20 තුළ බංග්ලාදේශ ඉනිම ලකුණු 114/8 කට සීමාකිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වෙනවා. 🙌♥️ අදත් ඊසි චේස් එකක් තියෙන්නෙ. 👏👏

වෛභව් සූර්යවංශී ඉස්සරහට කෝලිට වඩා හපන් එකෙක් වෙනවා මෙහෙම ගියොත්නම්..💁‍♂ තාම අවුරුදු 15යි. තමන්ගේ රටේ අය එක්කත් වලි වලි 🤡
06/09/2026

වෛභව් සූර්යවංශී ඉස්සරහට කෝලිට වඩා හපන් එකෙක් වෙනවා මෙහෙම ගියොත්නම්..💁‍♂ තාම අවුරුදු 15යි. තමන්ගේ රටේ අය එක්කත් වලි වලි 🤡

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අතිශය සුවිශේෂී, ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින්, මීටර් 89.04ක දක්ශතාව...
05/09/2026

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අතිශය සුවිශේෂී, ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින්, මීටර් 89.04ක දක්ශතාවයක් සමඟින් 2026 ඩයමන්ඩ් ලීග් පිරිමි හෙල්ල විසි කිරීමේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේශ් තරංග සමත් වෙනවා. 🇱🇰 ජාත්‍යන්තර දැවැන්තයන් අභිබවා යමින්, මුළු ලොවක් ඉදිරියේ අපේ ලක්මවගේ නාමය යළිත් අභිමානයෙන් ඉහළටම ඔසවා තැබූ රුමේශ් තරංග, ඔබට උණුසුම් සුභපැතුම්! 🙌♥️

3rd Throw 89.04 M 🙌♥️ දැනට අපේ එකා උඩින්ම 🇱🇰
05/09/2026

3rd Throw 89.04 M 🙌♥️ දැනට අපේ එකා උඩින්ම 🇱🇰

Address

Matugama

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Cricket Lions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category