Village Cricket - ගමේ ක්රිකට්

Village Cricket - ගමේ ක්රිකට් සාදරයෙන් පිලිගනිමු. ආයුබෝවන් ! Welcome to my page. Village Cricket - ගමේ ක්‍රිකට්

16/06/2026

පළමු පන්දුවාරයෙන්ම ධනුෂ්ක සම්පත්ව දවාගත් මතුගම පොඩි..🔥

Speed gun එකක් තමා.. ⚡️

Wikum Kavinda


11/06/2026

පළමු පන්දුවෙන්ම ධනුෂ්ක සම්පත්ව දවා ගන්නවා කියන්නෙ ඉතින් වැඩ්ඩෙක් තමා..🔥

08/06/2026

ඒ පහරේ හැඩ🏏❤️

🏏❤️
07/06/2026

🏏❤️

05/06/2026

Bowlerම දුවන් ඇවිත් ගත්ත කැච් එක. ධනුෂ්ක සම්පත් යන්න හදනකොට bowler ඇවිල්ලත් ඉවරයි..🔥

දන්න අය bowlerගෙ නම කමෙන්ට් කරන්න ✍️

05/06/2026

ධනුෂ්ක සම්පත් සහ අසන්ත ලෙෆා අසාර්ථක වුණු මැච් එකක වගකීම කරට ගත්ත තිසර දේශාන්... 💪

පිට පිට ගහනවා දැවැන්ත හයේ පහරවල් හතරක්.. 💪🔥

04/06/2026

බෝලේ අල්ලලා ධනුෂ්ක සම්පත්ගේ අතටම එව්වා..🔥 තව පොඩ්ඩෙන් ධනුෂ්කට run out එක මිස් වෙනවා...😲

03/06/2026

කොහොමද Fielding 🏏🔥

28/05/2026

ධනුෂ්ක සම්පත්ට ටොස් බෝල දානවා කියන්නෙ ඉතින් සියදිවි නසාගැනීමක්🏏🔥

Address

Matugama
Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when Village Cricket - ගමේ ක්රිකට් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category