30/07/2026
සුහද ක්‍රීඩා සමාජය විසින් 2026 -07- 29 වන දින දෙවන වරටත් සංවිධානය කළ දන්සල ඉතා සාර්ථකව නිමා කළ බව සතුටින් දැනුම් දෙන අතර ඒ සඳහා භූමිය ලබා දෙමින් සහයෝගය දැක්වූ L R I Farm shop අධිපති ප්‍රදීප් මහතාටත් , දුව්‍යමය ආධාර සපයමින් සහයෝගය ලබා දුන් සම්පත් ස්ටෝස් අධිපති ලහිරු මහතාටත් , ප්‍රේමරත්න ස්ටෝස් අධිපති ප්‍රේමරත්න මහතාටත් , චන්ද්‍රකාන්ති ෆැෂන් අධිපති රොෂාන් මහතාටත් , සේදිරිස් මහතාට පිං පිණිස එම පවුලෙන් ලබා දුන් දායකත්වයටත් සුහද ක්‍රීඩා සමාජයේ හෘදයාංගම ස්තූතිය මෙලෙස පුද කරමු . එමෙන් ම මෙම පිං කටයුත්ත සඳහා ද්‍රව්‍යමය හා මූල්‍යමය දායකත්වය සහ සහයෝගය ලබා දුන් සුහද ක්‍රීඩා සමාජයේ සියලු සාමාජිකයන්ටත් ස්තූතිය පුද කරමු .