Dutugemunu sports

Dutugemunu sports school sports

💚💛 සියවසක අභිමානවත් දුටුගැමුණු පවුලට ආරාධනා...
24/06/2026

💚💛 සියවසක අභිමානවත් දුටුගැමුණු පවුලට ආරාධනා...

17/06/2026
🏃🤸🤾  12න් පහල පරිසාදන මට්ටම ඉක්මවා යාම , සහය දාවන ජයග්‍රහණ, සහ 4,5,6 ස්තාන මෙහි ඇතුලත් නොවේ. 💪 මෑත ඉතිහාසයේ අපේ ගමන් මග ...
12/06/2026

🏃🤸🤾 12න් පහල පරිසාදන මට්ටම ඉක්මවා යාම , සහය දාවන ජයග්‍රහණ, සහ 4,5,6 ස්තාන මෙහි ඇතුලත් නොවේ.

💪 මෑත ඉතිහාසයේ අපේ ගමන් මග
2019 - කලාප මලල ක්‍රීඩා ජයග්‍රහණ 02 යි
2020 - කලාප මලල ක්‍රීඩා ජයග්‍රහන 05 යි
2021 - covid
2022- කලාපයේ සමස්ත 07 වන ස්තානය
2023 - කලාපයේ සමස්ත 06 වන ස්තානය
2024- කලාපයේ සමස්ට 05 වන ස්තානය
2025 -කලාපයේ සමස්ත 05 වන ස්තානය
2026- කලාපයේ සමස්ත 02 වන ස්තානය...

💛💚💛💚💛💚💛

💛💚💛💚💛💚💛💚💛💚💛💚💛💚💛💚
10/06/2026

💛💚💛💚💛💚💛💚💛💚💛💚💛💚💛💚

💛💚 වෙනස් කලා....සියවසේ පලමු වෙඩිමුරය ක්‍රීඩා අංශයෙන්...2026 වසරට සියවසක් සපුරන තෙල්ලඹුර දුටුගැමුණු විදු මාතාව ඉතිහාසය අල...
08/06/2026

💛💚 වෙනස් කලා....

සියවසේ පලමු වෙඩිමුරය ක්‍රීඩා අංශයෙන්...

2026 වසරට සියවසක් සපුරන තෙල්ලඹුර දුටුගැමුණු විදු මාතාව ඉතිහාසය අලුතින් ලියමින් කලාපයේ ජාතික පාසල් 03ක් ද ඇතුළු පාසල් 100කට අසාන්නව අභිබවාගොස් අභියෝගය දහසක් මැද 2026 කලාප ක්‍රීඩා සමස්ත අනුශූරතාවය දිනාගනී...

අභියෝගය හමුවේ නොසැලීමත්..
ක්‍රීඩාවේ නීතිරීති හා විනය උපරිමයෙන් සුරකීමත්.. පරාජයන් හමුවෙ දරාගැනීමත්.. ජයග්‍රහනයන් අනෙකාට නොරිදෙන සේ සමව විදීමත්, එකමුතු කමේ හා කන්ඩායම් හැගීමේ ප්‍රබලත්වයත් සියළුදෙනා ඉදිරියේ ආදර්ශමත්ව ප්‍රදර්ශනය කර ඉතිහාසගතවන ආඩම්බරනීය ගැමුණු දරුවනි ඔබට සුභපැතුම්..!

මේ..සා විශාල ජයග්‍රහණයක් සදහා මූලික අඩිතාලම සකසාදුන් හිටපු විදුහල්පති සරත් කුමාර මැතිදුනි..
විටින් විට පැමිනි භාදාහමුවේ ජයග්‍රහනයේ මාවතම පාදා දුන් හිටපු විදුහල්පති සමින්ද තුශාර මැතිදුනි..
අතහැරෙන්නට ගිය මොහොතේ නැවත ජීවයක් ලබාදුන් වත්මන් විදුහල්පති අජිත් වික්‍රමාරච්චි මැතිදුනි.., පාසලේ නියෝජ්‍ය විදුහල්පති වරියනි.., දරුවන්ගේ ක්‍රීඩාව හා අද්‍යාපනය සමබරකරවන ආචාර්ය මන්ඩලයේ ගුරුභවතුනි..,අනද්‍යන කාර්‍යමන්ඩලයේ සහෝදරයනි..,දෙමාපියනි..,ගැමුනු ආදිසිසුනි..,සුභ පතන්නනි.., දහඩියෙන් පමනක් නොව ලෙයින්,කදුළින් පවා මේ ජයග්‍රහ සැරසූ ආදරනීය දරුවනි.. ස්තූතියි ඔබ සැමට... !!

ක්‍රීඩා අංශය ගා/දුටුගැමුණු ම.වි

06/06/2026

කලාපයේ විශිෂ්ටතම පාසල බවට නැවතත් සනාථ කරමින්, දූටුගැමුණු ක්‍රීඩා ඉතිහාසය අභිමානයෙන් පුරවමින්, ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන කලාප අනුශූරතාව දිනාගත් ගැමුණු දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 🔰

02/06/2026
01/06/2026

තෙල්ලඹුර දුටුගැමුණු මහා විද්‍යාලයේ අභිවෘද්ධිය උදෙසා කැපවීමෙන්, දූරදර්ශී නායකත්වයෙන් හා අප්‍රමාණ සේවයෙන් කටයුතු කළ ගරු විදුහල්පති සමින්ද තුශාර මැතිතුමාට, නව ගමන්මඟ සඳහා අපගේ හෘදයාංගම සුබපැතුම් එක් කරමු.
ඔබතුමාගේ මඟපෙන්වීම, කැපවීම සහ පාසල වෙනුවෙන් ඉටු කළ අමිල සේවය සදාකාලිකවම අපගේ මතකයේ රැඳෙනු ඇත.
“සමුගැනීමක් වුවද, ඔබතුමා තැබූ සොඳුරු සලකුණු කිසිදා මැකී නොයනු ඇත.”
ඔබතුමාගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු. 🔰

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කළ චෙස් තරගාවලියේ, 12 පහළ දෙවන ස්ථානය දිනාගත් සනුති ගිහන්ගා දුවට උණුසුම් සුභා...
24/05/2026

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කළ චෙස් තරගාවලියේ, 12 පහළ දෙවන ස්ථානය දිනාගත් සනුති ගිහන්ගා දුවට උණුසුම් සුභාශිංසන!

දුටුගැමුණු 👏🔰
23/05/2026

දුටුගැමුණු 👏🔰

-සමස්ත ලංකා නර්තන තරඟාවලිය කලාප තරග 2026-
උඩරට සමුහ නර්තන ප්‍රථම ස්ථානය දිනාගත් තෙල්ලඹුර දුටුගැමුණු මහා විද්‍යාලයේ දක්ෂ දූ දරුවන්ට උණුසුම් සුබපැතුම්! 🔰

Address

Mattegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Dutugemunu sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share