22/03/2023
Black shadow ක්‍රීඩා සමාජය මගින් ප්‍රථම වරට සංවිධානය කල රාජ්‍ය සේවා කණ්ඩායම් හා රාජ්‍ය නොවන කණ්ඩායම් අතර සුහද ක්‍රිකට් තරගාවලිය ඉතාමත් සාර්ථකව නිමා විය.
එහි ශූරයන් බවට පත් වුයේ"" ලග්ගල දීප්ති ක්‍රිඩා සමාජයයි."🏆️
අනුශූරතාව ""විල්ගමුව ප්‍රාදේශීය සභා කණ්ඩායමයි."🏆️
හොදම පන්දු යවන්නාට හිමි කුසලානය "ප්‍රාදේශීය සභා කණ්ඩායමේ සම්පත්" ක්‍රිඩකයා දිනා ගනිද්දී 🥎
හොදම පිතිකරු වුයේ ලග්ගල දීප්ති කණ්ඩායමේ රෝහිත විජයරාජ ක්‍රිඩකයයි.🏏
ඔබ සියලුදෙනා හට black shadow ක්‍රීඩා සමාජයේ උණුසුම් සුභ පැතුම්.
"මෙම තරගාවලිය සාර්ථක ලෙස නිම කිරීමට අප හට අනුග්‍රහය දැක්වු."
#ජයන්ත වීරසේකර පදනම ❤
#කන්දෙගෙදර හාඩ්වෙයාර් අධිපති❤️
රවින්ද්‍ර අමරසූරිය මහතා❤️
විජිත බංඩාර මහතා❤️
මේනූ දිසානායක මෙනවිය❤️
ගාමිණී රාජපක්ෂ මහතා ❤️
සංජීව ජෙම්ස් අධිපති ❤️
චම්පක අධිකාරිනායක මහතා❤️
සමිතා මහත්මිය ❤️
ඔබලාගේ සහයෝගය ආදරණීයව මතක් කර සිටිමි.
ප්‍රධාන විනිසුරු- ශ්‍රිමාල් මදුශංක සහෝදරයා❤
විස්තර විචාරය - අජිත් කුමාර මහතා ❤️
සසා❤
සංගීතය සැපයීම-dinesh rajapaksa
ක්‍රීඩාංගණය ලබාදුන් මාරක ජාතික පාසලේ විදුහල්පතිතුමා වේදතිලක මහතා හට ස්තුතිය 🙏 🙏🙏🙏
මෙවන් සොඳුරු දිනයකින් අපි නැවත හමුවෙමු❤️
" අපි black shadow ".