Weekend Cricket Gang

Weekend Cricket Gang School friends meeting every weekend for cricket, fun, fitness, and friendship.

Escaping duties, burning cholesterol, and reliving the good old days. 🏏😄

Once school friends, always teammates. 🏏🔥

🇱🇰🏏 Historic Win! 🏏🇱🇰Sri Lanka Women register their maiden World Cup victory against New Zealand Women in a thrilling fi...
16/06/2026

🇱🇰🏏 Historic Win! 🏏🇱🇰

Sri Lanka Women register their maiden World Cup victory against New Zealand Women in a thrilling finish! 💛💙
What a performance, girls! The whole nation is proud of you. 👏🔥

මේ අවනඩුව කාටද කියන්නෙ! 🤦‍♂️😂"ASANTHA 03" කියල දාන්න කියල නෝට් එකක් දුන්නට, අපේ මුද්‍රණ ශිල්පියාට තේරිලා තියෙන්නේ වෙන එක...
06/06/2026

මේ අවනඩුව කාටද කියන්නෙ! 🤦‍♂️😂

"ASANTHA 03" කියල දාන්න කියල නෝට් එකක් දුන්නට, අපේ මුද්‍රණ ශිල්පියාට තේරිලා තියෙන්නේ වෙන එකක්.

​අන්තිමේදී අපේ ASANTHA ට "WASANTHA" වෙන්න වුණා! 😂

"Santha" ට වඩා නම් "Wasantha" කියන නම ආපු එක එක හොඳයි හැබැයි..

​ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් කරන්න. 😁

06/06/2026

සුපිරි කැච් ටික 🔥🙌
අන්තිම වෙනකන් බලලාම හිතාගන්න…! 😱🏏
Highlight moments from last week's play – game changer grabs only!

Oasis Sportsplex

👉 Which one is your favourite catch? Comment below 👇

06/06/2026

🏏💥 ඉඳලා ඉඳලා අපේ උන්ට වහල උස Indoor එකක් ලැබුණාම...

ඊට පස්සේ නම්, 6️⃣ 6️⃣ 6️⃣ 6️⃣ 6️⃣ 6️⃣

පසුගිය සතියේ SIXES වලින් කොටසක් එකම වීඩියෝවක! 🔥

🚀 Which SIX is your favourite?

Comment below..👇👊


Oasis Sportsplex

05/06/2026

වයිඩ් බෝල් දාලා බැට්ස්මන්ට එපා කරවලා විකට් ගන්න උන් හැම සෙට් එකේම ඉන්නවා.. 🤣🫢

03/06/2026

🔥 Catches taken and Chances missed. But, Memories made. 🏏
Last week's fielding moments are here! 😎
ඔයාලගෙ සෙට් එකෙත් ඉන්නවද අතට එන ගෙඩිය බාන උන් මේ වගේ.. 🫢🫢

📸 Years pass. Responsibilities grow. Life gets busy. But when the gang meets on the cricket field, we're schoolboys agai...
03/06/2026

📸 Years pass. Responsibilities grow. Life gets busy. But when the gang meets on the cricket field, we're schoolboys again. 🏏❤️

𝕋𝕠𝕦𝕣𝕟𝕒𝕞𝕖𝕟𝕥 ℝ𝕖𝕔𝕒𝕡 𝟚𝟘𝟚𝟞 – 𝕄𝕖𝕞𝕠𝕣𝕚𝕖𝕤 𝕞𝕒𝕕𝕖, 𝕗𝕣𝕚𝕖𝕟𝕕𝕤𝕙𝕚𝕡𝕤 𝕤𝕥𝕣𝕖𝕟𝕘𝕥𝕙𝕖𝕟𝕖𝕕, 𝕒𝕟𝕕 𝕒𝕟𝕠𝕥𝕙𝕖𝕣 𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝕒𝕕𝕕𝕖𝕕 𝕥𝕠 𝕠𝕦𝕣 𝕤𝕥𝕠𝕣𝕪. ✨🏆

🤔 මේක අල්ලන්න ඇතිද? 😲 නැත්නම් කෙලින්ම 6 ද? 🚀🏏 තීරණය ඔයාලට භාරයි! 😂👇 පහලින් Comment කරන්න: ✅ CATCH or 🔥 SIX
02/06/2026

🤔 මේක අල්ලන්න ඇතිද? 😲 නැත්නම් කෙලින්ම 6 ද? 🚀🏏
තීරණය ඔයාලට භාරයි! 😂

👇 පහලින් Comment කරන්න: ✅ CATCH or 🔥 SIX

Address

Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Weekend Cricket Gang posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share