04/12/2025
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම-සත්කාරත්වයෙන් පැවැත්වෙන පන්දුවාර 20යි 20 පහත ආකාරයට වේ.
ඒ අනුව මූලික වටයේ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන මෙසේය.
පෙබ.08-ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය (ආර්.ප්‍රේමදාස)
පෙබ.13-ශ්‍රී ලංකාව සහ ඕමානය (පල්ලේකැලේ)
පෙබ.16-ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව (පල්ලේකැලේ)
පෙබ.19-ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ (ආර්.ප්‍රේමදාස)
තරගාවලිය A,B,C,D ලෙස ඛාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර ඒවා මෙසේය.
🏏Group A: India,USA,Namibia,Netherlands,
Pakistan
🏏Group B: Australia,Sri Lanka,Zimbabwe,Ireland,
Oman
🏏Group C: England,West Indies,Bangladesh,
Italy,Nepal
🏏Group D: South Africa,New Zealand,
Afghanistan,Canada,UAE
තරග පැවැත්වෙන ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන
🇳🇪
🏟️The Narendra Modi Stadium (Ahmedabad)
🏟️MA Chidambaram Stadium (Chennai)
🏟️Arun Jaitley Stadium (New Delhi)
🏟️Wankhede Stadium (Mumbai)
🏟️Eden Garden (Kolkata)
🇱🇰
🏟️R. Premadasa Stadium (Colombo)
🏟️SSC Cricket Ground (Colombo)
🏟️Pallekele Cricket Ground (Kandy)
අවසන් පූර්ව තග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර පකිස්තානය සහ ඉන්දියාව ක්‍රීඩා කළහොත් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්වෙනවා.
අවසන් තරගය අහමදාබාද් හිදී පැවැත්වෙන අතර පකිස්තානය සහ ඉන්දියාව ක්‍රීඩා කළහොත් එම තරගයද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
-චින්තක චතුරංග බිබුලෙවිතාරණ-