Priyanthi Bandara

Priyanthi Bandara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Priyanthi Bandara, Winstar , Nupe, Matara.

සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා ❤️🙏
14/04/2026

සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා ❤️🙏

13/04/2026

class 2026 පුහුණුවීම් අතරතුර ❤️ වින්ස්ටා නූපෙ මාතර ❤️රංගන කාරියවසම්

13/04/2026

🌟2026 කොරියානු භාෂා නව පන්ති ආරම්භය 🌟

⭕අප්‍රේල් මස 05 ඉරිදා උදේ 9.00

⭕අප්‍රේල් මස 19 ඉරිදා උදේ 9.00

ආරම්භ වේ.

මුල් මාසය ඇතුළත පන්ති ගාස්තු ගෙවා සම්පූර්ණ කරන සියලුම සිසුන්ට 15% ක වට්ටමක් සමග නව නිර්දේශයේ පොත් දෙක නොමිලේ ලබාදේ . පංතිය පැවැත්වෙන කාලය මාස 10 වේ.

මෙහෙයවීම: රංගන කාරියවසම් සර්

විමසීම්: 077- 82 20 991
වට්ස්ඇප්: 077-57 67 685

වින්ස්ටා
නූපේ
මාතර

09/04/2026

#2026 skill class පුහුණුවීම් අතරතු❤❤ වින්ස්ටා නූපෙ මාතර❤️ මෙහෙයවීම රංගන කාරියවසම්❤❤ #🙏

100/100❤ 2026 මෙවර කොරියානු භාෂා  විභාගයට මුහුණ දී ලකුණු 100/100  ලබාගත් , රංගන ගුරුපියාණන්ගේ  සිසුවෙක් .❤️වින්ස්ටා නිර්...
08/04/2026

100/100❤ 2026 මෙවර කොරියානු භාෂා විභාගයට මුහුණ දී ලකුණු 100/100 ලබාගත් , රංගන ගුරුපියාණන්ගේ සිසුවෙක් .❤️
වින්ස්ටා නිර්මාතෘ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑනියන්ට උපහාරයක් වේවා ❤

වින්ස්ටා , නුපේ , මාතර

*දකුණු කොරියාව බලා පිටත්ව ගිය* සිසුවාට උණුසුම්  සුභ පැතුම් 🥰❤️රංගන ගුරු පියාණන්ගේ සහ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑණියන්ගේ  සි...
06/04/2026

*දකුණු කොරියාව බලා පිටත්ව ගිය*
සිසුවාට උණුසුම් සුභ පැතුම් 🥰

❤️රංගන ගුරු පියාණන්ගේ සහ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑණියන්ගේ සිසුවෙක් ❤️

❤️වින්ස්ටා නිර්මාතෘ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑණියන්ට උපහාරයක් වේවා❤️

සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය, ධෛර්යය ලැබේවා🙏🙏🙏

වින්ස්ටා , නූපේ , මාතර

04/04/2026
31/03/2026

Winstar nupe matara kariyawasam class.2026

25/03/2026

🌟2026 කොරියානු භාෂා නව පන්ති ආරම්භය 🌟

⭕ මාර්තු මස 22 ඉරිදා උදේ 9.00

⭕මාර්තු මස 29 ඉරිදා උදේ 9.00

ආරම්භ වේ.

මුල් මාසය ඇතුළත පන්ති ගාස්තු ගෙවා සම්පූර්ණ කරන සියලුම සිසුන්ට 15% ක වට්ටමක් සමග නව නිර්දේශයේ පොත් දෙක නොමිලේ.....

මෙහෙයවීම: රංගන කාරියවසම් සර්

විමසීම්: 077- 82 20 991
වට්ස්ඇප්: 077-57 67 685

වින්ස්ටා
නූපේ
මාතර

Address

Winstar , Nupe
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Priyanthi Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share