27/08/2026
කික් බොක්සින් කණ්ඩායම් 6ක් දැන් මාතර, හක්මන පාරේ EDGE fitness by SJ ආයතනයේ දී! 🥊🔥
වට්සැප් සමූහය - https://chat.whatsapp.com/DdHPdqBBcLK6aVXOdQTIo5
071 704 1 723 (Coach)
මාතර හක්මන පාර, තුඩාව, බැනට් මෝටර්ස් ගොඩනැගිල්ල අසල, EDGE fitness by SJ ආයතනයේ දී පැවැත්වේ.
4️⃣ සෑම සෙනසුරාදා දිනකම උදේ 8.30 සිට 10.30 දක්වා
5️⃣ සෑම සෙනසුරාදා දිනකම උදේ 10.30 සිට 12.30 දක්වා
6️⃣ සෑම සෙනසුරාදා දිනකම දවල් 1.30 සිට 3.30 දක්වා
(ඉහත පන්ති තුන සදහා පැමිණීමට පෙර ඇමතුමක් ලබා දෙන්න)
2️⃣ සෑම සෙනසුරාදා දිනකම සවස 3.30 සිට 5.30 දක්වා
1️⃣ සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට 7.30 දක්වා
3️⃣ සෑම සෙනසුරාදා දිනකම සවස 7.30 සිට 9.30 දක්වා
ගෙවීම් - ඇතුලත්වීමේ ගාස්තුව රුපියල් 1000 ක් සහ දිනකට ගාස්තුව 500 ක් වේ
අවශ්‍ය දේවල් - බොටම් එකක්, ජර්සි එකක්, වතුර බෝතලයක්, සපත්තු (සෙල්ලම් කිරිමේදි ඔබේ කැමැත්ත පරිදි කිසිවක් නොදා සෙල්ලම් කිරීමට හැක), බොක්සින් ග්ලවුස් දෙකක් (තිබෙනවා/පහසු නම් පමණක් ගේන්න)