Mahela Indeewara

Mahela Indeewara Im professional volleyball player from🇱🇰
Age : 26

08/08/2026

Srilankan volleyball player is on fire 🔥

04/08/2026

srilankan volleyball player 🇱🇰

01/08/2026

Nattandiya dhammissara national school ❤️🙏💪🫡

22/07/2026

Hello friends මේ සතියේ ඉදන් මගෙ වොලිබෝල් ට්‍රේනින්ග් පටන්ගන්නවා. කැමති ලමයි සම්බන්ධ වෙන්න. කෙටි කාලයක් තුළ වැඩි ප්‍රතිඵල...
15/06/2026

Hello friends

මේ සතියේ ඉදන් මගෙ වොලිබෝල් ට්‍රේනින්ග් පටන්ගන්නවා. කැමති ලමයි සම්බන්ධ වෙන්න. කෙටි කාලයක් තුළ වැඩි ප්‍රතිඵල ලබාගන්න කැමතිනම් මට කතා කරන්න.

ටීම් ට්‍රේනින්ග් කරන්න කැමති ක්‍රීඩා සමාජ,පාසල් තිබේ නම් ට්‍රේනින්ග් කෑම්ප් මගින් පුහුණුව ලබා දීමට අවස්ථාව ඇත. මැසෙන්ජර් කෙටි පණිවිඩයක් යොමු කර මා හා සම්බන්ධ වන්න.නමුත් ටීම් එකක වගකීම භාරගනු නොලැබේ, තනි තනි පුහුණුව මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික කුසලතාවයන් වගකීමක් සහිතව වැඩි දියුණු කිරීම මෙහි අරමුණ වේ)

දිනකට පැය දෙකක කාලයක් පුහුණුව ලබා දේ. සෑම සතියේ දිනයකම හවස 5 ත් 7 ත් අතර කාලයේ පුහුණු වීම් කටයුතු මාගේ මාරවිල පිහිටා තිබෙන නිවසේ දී කරනු ලැබේ.

පුහුණුව සදහා දිනකට මුදලක් අය කරනු ඇත.
සම්බන්ධ වීමට කැමත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැසෙන්ජර් හරහා මට සම්බන්ධ වන්න💪🙏

සුභ වේවා🙏

13/06/2026

Honda civic fd1 type s 2008
Vtech
1800cc
Paddle shifts
Automatic
Sunroof
Cruise control
Android setup
Subwoofer
Leather seats
Beige interior
17 inch alloywheels
New tyres
All repairs done
Smooth engine and running💯
All options are function

Price 70.50
Last price

location marawila
mahela indeewara
0765727136

❤️😘Thakshila Pathum
12/06/2026

❤️😘
Thakshila Pathum

Boom 😇🫡🙏
03/06/2026

Boom 😇🫡🙏

Address

Lake Road
Marawila
61210

Website

Alerts

Be the first to know and let us send you an email when Mahela Indeewara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share