Dev's Fitness Garage

Dev's Fitness Garage - Strength & Conditioning Trainer
- National Qualified Physical Fitness Trainer (NVQ Level 4)
- Certified First Aid Trainer

18/12/2025

🌍 WHO Makes History on Weight Loss Treatment
🌍 බර අඩු කිරීම ගැන WHO විසින් ඉතිහාසගත තීරණයක්...

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පළමු වරටම GLP-1 බර අඩු කරන ඖෂධ (Semaglutide වැනි) භාවිතය පිළිබඳ ලෝක මට්ටමේ මාර්ගෝපදේශයක් නිකුත් කර තිබෙනවා

මෙය වැදගත් වන්නේ ඇයි?
👉 Obesity is now officially recognised as a chronic medical condition, not simply a lack of willpower.
👉 Obesity කියන්නේ කැපවීමේ අඩුවක් නෙමෙයි. දැන් එය රෝගී තත්ත්වයක් ලෙස (Chronic disease) ලෙස පිළිගෙන තිබෙනවා.

🧬 GLP-1 ඖෂධ කියන්නේ මොනවාද?
මෙම ඖෂධ GLP-1 agonists ලෙස හඳුන්වනවා. (Glucagon-Like Peptide-1 Receptor Agonists)

සාමාන්‍යයෙන් සතියකට වරක් එන්නතක් ලෙස භාවිත කරනවා.

🔄 මෙය ක්‍රියාකරන්නේ කෙසේද?
🔹 Reduce appetite/ ආහාර ආශාව (appetite) අඩු කරනවා.
🔹 Create a feeling of fullness (satiety) කුස පිරි ඇති බව (fullness / satiety) ඇති කරනවා.
🔹 Support long-term weight loss/ දිගුකාලීනව බර පාලනයට උදව් කරනවා.

📉 බර අඩු කිරීම පිළිබඳ සාක්ෂි/Scientific Evidances
High-quality research shows that 15%–20% body-weight loss can occur within about one year. In the past, this level of weight loss was mainly seen with bariatric surgery

විශ්වාසදායී පර්යේෂණ අනුව
👉 වසරකට ආසන්න කාලයකදී සිරුරේ බර 15%–20% අඩු කර ගැනීමේ හැකියාව තිබෙනවා. මීට පෙර මෙතරම් ප්‍රමාණයක බර අඩුවීමක් සිදුවුණේ බොහෝ විට ශල්‍යකර්ම මගින් පමණයි. එම නිසා මෙය බර පාලනයේ විශාල වෛද්‍ය පෙරළියක් ලෙස සලකනවා.
❤️ Benefits beyond weight loss | බර අඩු කිරීමට අමතර වාසි
🔹 Better blood sugar control
🔹 Reduced heart disease risk
🔹 Potential kidney protection
🔹 දියවැඩියාව පාලනයට හිතකර බලපෑම්
🔹 හෘද රෝග අවදානම අඩු වීම
🔹 වකුගඩු රෝග සඳහාද හිතකර ප්‍රතිඵල
📌 මේ සියල්ල පිළිබඳ විද්‍යාත්මක වාර්තා ඇත

✅ WHO’s clear message | WHO කියන වැදගත්ම පණිවිඩය

📌 Medicines work best alongside healthy eating, regular physical activity, and long-term lifestyle support/changes
📌 ඖෂධ පමණක් අඩු කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ
👉 සෞඛ්‍යයට හිතකර ආහාර,
👉 නියමිත ව්‍යායාම,
👉 දිගුකාලීන ජීවිත රටා වෙනස් කිරීම් / යහපත් සෞඛ්‍ය පුරුදු
එකටම යා යුතු බව WHO පැහැදිලිව සඳහන් කරනවා.

Possible side effects | ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල:
වමනය
පාචනය
හිසරදය
කරකැවිල්ල
අවසාන පණිවිඩය.

මෙම ඖෂධයෙන් සිදුවිය හැකි අතුරු ප්‍රතිඵලවලට වඩා ලැබෙන වාසි වැඩි බවයි බොහෝ වෛද්‍යවරුන්ගේ මතය වෙන්නේ. නමුත් මෙම ඖෂධය බර අඩු කර ගැනීම සඳහා මැජික් විසදුමක් (not a magic solution) වෙන්නේ නැහැ. ඒ වගේම එය මිල අධික වන අතර පහසුවෙන් යන් ලබාගැනීමේ ගැටලු තිබිය හැක.

Science can help — but lasting health needs habits, support, and long-term care.

❗ Important note | වැදගත් සටහන:
මෙම ඖෂධය භාවිත කිරීමට පෙර අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

සුභ දවසක්,
බර අඩු කරමු, සතුටින් සිටිමු.

Get fit with Dev💪
18/06/2025

Get fit with Dev💪

proving that hard work pays off. 20kg down and counting! big thanks to coach for the push and the plan 🔥

client -

"Strength is not given, it's built! Every rep, every drop of sweat, every challenge conquered takes you one step closer ...
09/04/2025

"Strength is not given, it's built! Every rep, every drop of sweat, every challenge conquered takes you one step closer to your strongest self"

28/01/2025

💯💯💯💯

Get fit with Dev  💪🏾
04/08/2024

Get fit with Dev 💪🏾

💯👍🏽👍🏽👍🏽
21/01/2024

💯👍🏽👍🏽👍🏽

✌️✌️✌️
08/01/2024

✌️✌️✌️

Hey everyone! 🌟 Time to give a big shoutout to Dumindu Devinda, our star performer for December at Body Doc Fitness Center! 🎉 His dedication, fitness know-how, and knack for transforming clients make him a true inspiration.

Dumindu isn't just a trainer; he's your guide to fitness victories. Ready to level up? Book a personal training session with Dumindu, our fitness expert!

Ready to kickstart your fitness journey? Secure your spot by booking a session with Dumindu or any of our amazing trainers!

📞 For more details, just hit us up at 011 725 0444 or 077 077 3257. Let's make December your month of fitness wins! 🏋️‍♂️💪

වෙරි ගුඩ් 😁😁😁🥴
13/12/2023

වෙරි ගුඩ් 😁😁😁🥴

18/11/2023

Mind Muscles Connection ......
ව්‍යායාම සිදු කිරිමේදි ව්‍යායාමය සිදු කරන්නේ කුමන පේශියක් සදහාද ? ඒය දැනගෙන එයට වැඩි අවදානයක් දෙමින් ව්‍යායාම සිදු කරන්න 👍🏽

01/11/2023

Address

Malabe

Alerts

Be the first to know and let us send you an email when Dev's Fitness Garage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dev's Fitness Garage:

Share