NN Fitness

NN Fitness Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NN Fitness, Personal trainer, .

🔰 Qualified Bodybuilding , Fitness & Aerobics Trainer
🔰 NN Fitness Physical & Online Sessions
🔰 Contact for Workout Shedules , Diet Plans , Meal Plans and Other Health Condition Activities.
📲 0764088642

Two years of building strength, self-confidence, and dreams. 🎂✨Happy 2nd anniversary, NN FITNESS! 💪❤️
10/08/2026

Two years of building strength, self-confidence, and dreams. 🎂✨
Happy 2nd anniversary, NN FITNESS! 💪❤️

Happy 2nd Year Anniversary NN Fitness Training with Nidula Nimadith Gunathilaka  වසර දෙකක පරිපූර්ණත්වය!"වසර දෙකක් පුරාවට...
07/08/2026

Happy 2nd Year Anniversary NN Fitness
Training with Nidula Nimadith Gunathilaka

වසර දෙකක පරිපූර්ණත්වය!
"වසර දෙකක් පුරාවට මාගේ සේවාදායකයන්ට විශිෂ්ටත්වයෙන් හා කැපවීමෙන් සේවය සපයමින්, ඔවුන්ගේ යෝග්‍යතා (Fitness) ඉලක්ක ජය ගැනීමට අත්වැලක් වීමට ලැබීම පිළිබඳව මා දැඩි ලෙස සතුටු වනවා. අද දිනට යෙදී ඇති අපගේ දෙවන සංවත්සරය සමරන මේ මොහොතේ, මෙතෙක්කල් මා සමඟ රැඳී සිටි සියලුම දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.❤️"
- Nidula Nimadith-

උදෑසන නව සැසි ආරම්භය අගෝස්තු 5 වනදා උදෑසන 9ට,ඔබේ සිරුරේ හැඩය ලස්සන කරගෙන වඩාත් විශ්වාසවන්ත කාන්තාවක් වෙන්න ඔබත් කැමතිද? ...
18/07/2026

උදෑසන නව සැසි ආරම්භය අගෝස්තු 5 වනදා උදෑසන 9ට,

ඔබේ සිරුරේ හැඩය ලස්සන කරගෙන වඩාත් විශ්වාසවන්ත කාන්තාවක් වෙන්න ඔබත් කැමතිද? 🧘‍♀️💪

NN Fitness වෙතින් කාන්තාවන් වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ නව ව්‍යායාම් සැසිය අගෝස්තු මස 5 වන දා උදෑසන සිට පැවැත්වේ.

නිවැරදි උපදෙස් සහ පෝෂණ සැලසුම් සමඟින් ඔබේ ඉලක්කයට ලඟා වන්න.
අදම Whatsapp ඔස්සේ ලියාපදිංචි වී ඔබේ වෙනස ආරම්භ කරන්න!

​Schedule:
🗓 Days: Monday, Wednesday, Friday
☀️ Morning Session: 9:00 AM – 11:00 AM
🌙 Evening Session: 6:30 PM – 8:30 PM
​📍 Location: Signet Institute, Makola

📞 වැඩි විස්තර සඳහා: 076 4088 642

"රටේ පවතින අර්බුද තත්වය හමුවේ දුර සිට පැමිණෙන අයට වියායම් සදහා පැමිණීමට අපහසුනම් ඔබ මෙතෙක් මහන්සි වී ලබාගත් ශරීර ප්‍රතිඵ...
17/03/2026

"රටේ පවතින අර්බුද තත්වය හමුවේ දුර සිට පැමිණෙන අයට වියායම් සදහා පැමිණීමට අපහසුනම් ඔබ මෙතෙක් මහන්සි වී ලබාගත් ශරීර ප්‍රතිඵලය විනාස වීමට ඉඩ නොදි නිවසේ සිට වියායම් කොට එම ප්‍රතිඵල රැක ගැනීම සදහා වියායම් සැසි නොමිලේ ලබාදීමට කටයුතු කරමි.

හැකි සියලු දෙනා Physical සැසි සදහා සහභාගි වන්න.

අපහසුතා ඇති අය මට කතා කරන්න."

(NN Fitness සමාජිකත්වය දරන සමාජිකයන් සදහා පමණි)"

0764088642

Happy Women's Day Strong Girls..💃 Stay Healthy,Happy and Safe..❤️
08/03/2026

Happy Women's Day Strong Girls..💃
Stay Healthy,Happy and Safe..❤️

28/02/2026


24/02/2026

𝗖𝗿𝗲𝗮𝘁𝗶𝗻𝗲 𝗦𝘂𝗽𝗽𝗹𝗲𝗺𝗲𝗻𝘁𝘀 𝗮𝗿𝗲 𝗻𝗼𝘄 𝗮𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 NN FitnessContact us : 076 40 88 642
18/01/2026

𝗖𝗿𝗲𝗮𝘁𝗶𝗻𝗲 𝗦𝘂𝗽𝗽𝗹𝗲𝗺𝗲𝗻𝘁𝘀 𝗮𝗿𝗲 𝗻𝗼𝘄 𝗮𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 NN Fitness

Contact us : 076 40 88 642

Address


Alerts

Be the first to know and let us send you an email when NN Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share