Dinesh cricket club - DCC

Dinesh cricket club - DCC ජිවිතේ ක්‍රිකට් කරගත් කොල්ලන්ගේ අනගත ඉරනම විසදීමේ ක්‍රියාන්විතය මෙතැන් සිට ඇරඹුවේ ය........ 🏏🏏🏆

(DCC) yapahuwa ලෙස නව. ක්‍රිකට් කන්ඩායමක් බිහිකරමින් ඔවුන්ගේ කලමණාකාරිත්වයද ලබාගනිමින්  පලමුවෙන්ම 🏏ක්‍රීඩා කල විවුර්ත තෙ...
14/06/2023

(DCC) yapahuwa ලෙස නව. ක්‍රිකට් කන්ඩායමක් බිහිකරමින් ඔවුන්ගේ කලමණාකාරිත්වයද ලබාගනිමින් පලමුවෙන්ම 🏏ක්‍රීඩා කල විවුර්ත තෙදින තරග මලාවේ අනුශුරතාව 🏆🏅සහ 21 පහල තරගා වලියේ ශුරතාව 🏆🏅දිනා ගැනීමට මා ඇතුළු මාගේ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි
මෙයට සහය දුන් මගේ කණ්ඩායමේ සියලු සමජිකයින්ට මා ස්තුතිය පුද කර සිටිමි.....
(මෙම කණ්ඩායම පිහිටුවා ගැනීම සදහා සහය දුන් මගේ පසලේ ක්‍රිඩා ගුරුතුමා වන සනත් ගුරුතුමාට සහ මාගේ සියලුම කටයුතුවලදි මට සහය දෙන තිලින , මිලින සහ දිලින යන සහෝදර යන් තිදෙනාටද ස්තුතිය පුද කර සිටිමි......)
(මේලෙස මෙතැන් සිට දිවයින පුරා පැවැත්වෙන තරග මාලාවන් සදහා ක්‍රිඩා කිරිමට මා තිරනය කර සිටිමි.....)

Address

Yapahuwe
Maho
60600

Telephone

+94766765871

Website

Alerts

Be the first to know and let us send you an email when Dinesh cricket club - DCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dinesh cricket club - DCC:

Share

Category