Chamilka Dancing Academy

Chamilka Dancing Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chamilka Dancing Academy, Dance School, Mahiyangana.

30/08/2026

හැඩට නටන අපේ පොඩ්ඩෝ..

06/08/2026

හැඩට නටන්න කැමති ඔයාලට.
සතුටින් ඉගෙන ගන්න පුලුවන් එකම තැන..❤️❤️

01/07/2026

රඟන රඟ එරඟ සොඳුරු බිම චම්ල්කා Dancing Academy මහියංගනය සොරබොර පෙරහැරේ අපේ දරුවන්ගේ කුලු නැටුම..

01/07/2026

රඟන රඟ එරඟ සොදුරු බිම චමිල්කා Dancing Academy අපේ දරුවෝ මහියංගනය සොරබොර පෙරහැරට කුවේනි අස්නේ නර්තනයෙන් සම්බන්ද වු අවස්ථාව

28/06/2026

සුභ මොහොතින් දන්සල ආරම්භ වුනි.. දායකත්වය දුන් සැමට අපගේ අවංක ස්තූතිය..❤️❤️

රඟන රඟ එරඟ සොඳුරු බිම. චම්ල්කා Dancing Academy විසින් දෙවෙනි වරටත් සංවිධානය කරන මහා අයිස්ක්‍රීම් දන්සල පොසොන් මස 28 වන ද...
20/06/2026

රඟන රඟ එරඟ සොඳුරු බිම.
චම්ල්කා Dancing Academy විසින් දෙවෙනි වරටත් සංවිධානය කරන මහා අයිස්ක්‍රීම් දන්සල පොසොන් මස 28 වන දින උදේ 9 සිට..
45 කණුව ,මහියංගනය කලායතනය අසලට ඔබත් එන්න..❤️❤️🤛

09/06/2026

රඟන රඟ එරඟ සොඳුරු බිම චමිල්කා Dancing Academy..

සතුටින් ඉගෙන ගන්න වගේම ඔබේ දරුවාගේ කලා හැකියාවන් මතු කරමින්, විනය සහ ආත්ම විශ්වාසය ගොඩනඟන අපගේ කලා පවුල සමඟ අදම එකතු වන්න..❤️💃

#මහියංගනයේකොල්ලොකෙල්ලො #මහියංගනයේඅපි

Address

Mahiyangana
1234

Website

Alerts

Be the first to know and let us send you an email when Chamilka Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category