SIYAT sports CLUB

SIYAT sports CLUB This is Siyat Sports Club Official page

12/04/2026

ඉරිදා අපේ ගමේ set එකත් එක්ක ගහන මැච් එකට තියෙන උද්වේගය අයේ කියලා වැඩක් නෑ ! 🏏🔥

මට්ටාකොටුව සියැට් පාස්කූ ක්‍රිකට් තරඟමාලාව සඳහා ලියාපදිංචි වූ ක්‍රීඩකයන් කණ්ඩායම් වලට වෙන් කිරීම අද දින සිදුකරන ලදී🚫මින්...
04/04/2026

මට්ටාකොටුව සියැට් පාස්කූ ක්‍රිකට් තරඟමාලාව සඳහා ලියාපදිංචි වූ ක්‍රීඩකයන් කණ්ඩායම් වලට වෙන් කිරීම අද දින සිදුකරන ලදී

🚫මින් පසුව තරඟමාලාව සඳහා කිසිදු ක්‍රීඩකයෙක් ඇතුලත් කරගන්නේ නැත

✅හෙට උදෑසන 10ට කණ්ඩායම් 4 සියලුම ක්‍රිඩකයන් ක්‍රීඩාපිටියට පැමිණිය යුතුයි.

🚫 මට්ටාකොටුව ක්‍රීඩාංගණය කුණු දමන ස්ථානයක් නොවේ 🚫මට්ටාකොටුව ක්‍රීඩාංගණය ප්‍රදේශීය සභාව මගින් පාලනය වන, ගමේ ජනතාවට හා ක්‍...
30/03/2026

🚫 මට්ටාකොටුව ක්‍රීඩාංගණය කුණු දමන ස්ථානයක් නොවේ 🚫

මට්ටාකොටුව ක්‍රීඩාංගණය ප්‍රදේශීය සභාව මගින් පාලනය වන, ගමේ ජනතාවට හා ක්‍රීඩකයන්ට වැදගත් පොදු ස්ථානයකි. එය කුණු බැහැර කිරීම සඳහා නියමිත ස්ථානයක් නොවන බව විශේෂයෙන් සලකුණු කළ යුතුය.

නමුත් දිනපතාම ගම්වැසියන් සහ පිටස්තර පුද්ගලයන් විසින් මෙහි කුණු දමන අවස්ථා දැකගත හැක. මෙවැනි ක්‍රියාකාරකම් ක්‍රීඩාංගණයේ පිරිසිදුකම, පරිසරය සහ එය භාවිතා කරන සියලු දෙනාගේ සෞඛ්‍යය හා ආරක්ෂාවට අහිතකර වේ.

⚠️ මෙවැනි ක්‍රියා නීතියෙන් තහනම් වන අතර, දඩුවම් ලැබිය හැකි වරදකි.

🚨 මින් ඉදිරියට, මෙහි කුණු දමන පුද්ගලයන් පිළිබඳ තොරතුරු සහ රථවාහන අංක සටහන් කර ප්‍රාදේශීය සභාව වෙත දැනුවත් කිරීම සිදු කරන අතර, එමඟින් නීතිමය ක්‍රියාමාර්ග සහ දඩුවම් අනිවාර්යයෙන්ම ලබා දෙනු ඇත.

අප සැමගේ වගකීම වන්නේ,
✔️ පොදු ස්ථාන පිරිසිදුව තබා ගැනීම
✔️ කුණු නිසි ස්ථානවලට පමණක් බැහැර කිරීම
✔️ අන් අයටත් නිවැරදි ආදර්ශයක් සැපයීම

මට්ටාකොටුව ක්‍රීඩාංගණය අපගේ පොදු සම්පතකි. එය ආරක්ෂා කරගැනීම හා පිරිසිදුව පවත්වාගෙන යාම අප සැමගේ එකමුතු වගකීමකි. ✨

වාර්ෂික පාස්කු තරඟය මෙවරත් මට්ටාකොටුව ක්‍රීඩාංගනයේදී අප්‍රියෙල් මස 5 වන දින
24/03/2026

වාර්ෂික පාස්කු තරඟය මෙවරත් මට්ටාකොටුව ක්‍රීඩාංගනයේදී අප්‍රියෙල් මස 5 වන දින

March 22nd T20 Match ResultMOM Kavindu
23/03/2026

March 22nd T20 Match Result
MOM Kavindu

Two CaptainsNaveen Sulakshana and Lahiru Anjana
25/08/2023

Two Captains
Naveen Sulakshana and Lahiru Anjana

Diamond Star First Innings 149/10Siyat Fist Innings 71/10Diamond Star Second Innings 65/10Siyat Second Innings 144/8*Siy...
21/08/2023

Diamond Star First Innings 149/10
Siyat Fist Innings 71/10
Diamond Star Second Innings 65/10
Siyat Second Innings 144/8*

Siyat Won By 2 Wickets

Man Of the Match Navindu Vidmal Fernando

සියැට් ක්‍රීඩා සමාජයේ සැහැල්ලු පන්දු Test තරඟාමාලාවේ කුළුදුල් දිගහැරුම 2023/08/20 උදෑසන 10.00am
19/08/2023

සියැට් ක්‍රීඩා සමාජයේ සැහැල්ලු පන්දු Test තරඟාමාලාවේ කුළුදුල් දිගහැරුම 2023/08/20 උදෑසන 10.00am

Address

Mattakotuwa Mahawewa
Mahawewa
61220

Telephone

+94756488712

Website

Alerts

Be the first to know and let us send you an email when SIYAT sports CLUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category