17/06/2026
මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික සුවතාවය සදහා, නුතන සටන් කලාව ඉගෙනීමට නව කණ්ඩායම් සමග එක්වන්න.
හදිසි අවස්ථාවකදී වඩාත් ප්‍රායෝගික ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් සොයන ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම අවස්ථාව...
දැන් හෝමාගම හබරකඩ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේදී හා
ගාල්ල, මහරගම, ගම්පහ, කළුතර, හොරණ, මතුගම, පිළියන්දල, වරකාපොල නගරයන් හීදී ...
0713013155 අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි වන්න.
ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තොරතුරු බලන්න ➡️Combat Budo - රණහෙරල⬅️ click කරන්න