OHP Labs

OHP Labs Olympia High Performance Labs

Performance Lab
Recovery Lab
Nutri Lab
Fitness Lab
Edu Lab

Congratulations putha
24/08/2026

Congratulations putha

Congratulations  Sanithu and Dulathma and Coach Hasindu
26/06/2026

Congratulations Sanithu and Dulathma and Coach Hasindu

අප ආයතනය මඟින් ජුනි මස පළමු සතියේ ආරම්භවන ,CERTIFIED PERSONAL EXERCISE TRAINER - IASS-CPET පාථමාලාවේ 18 වන කණ්ඩායම සඳහා ...
22/05/2026

අප ආයතනය මඟින් ජුනි මස පළමු සතියේ ආරම්භවන ,CERTIFIED PERSONAL EXERCISE TRAINER - IASS-CPET පාථමාලාවේ 18 වන කණ්ඩායම සඳහා දැන් බඳවා ගනු ලැබේ. පස්වන වර්ෂ පූර්ණය වෙනුවෙන් පළමු සිසුන් 10 දෙනාට රුපියල් 5000 ක වට්ටමක් ලබාගත හැක. මාර්ගගත ක්‍රමයට, සෙනසුරාදා රාත්‍රී 9 ට පන්ති පවත්වන බැවිනි ලෝකයේ ඕනම තැනක සිට රැකියාවක නිරතවන අතරතුර වුවද මෙයට සහභාගී විය හැක.

- Anatomy and Physiology
- Fundamentals of Biomechanics
- Bioenergetics
- Endocrine responses to training
- Physical fitness components and training
- Test selection, administration and Evaluation
- Aerobic training adaptation
- Anaerobic training adaptation
- Program designing
- Age and gender related differences in training
- Sports psychology
- Sports nutrition

කවුරුන් සඳහාද?

- Gym trainers
- Personal trainers
- Sports coaches
- Sport trainers
- PE Teachers
- Fitness enthusiast
- Anyone interested in sports and fitness

Lecturer

MR. JANAKA SAMARASINGHE
- MSc. In Sports Science - University of Cyberjaya - Malaysia
- BSc. Sport and Exercise Science - Edinburgh Napier University -UK
- Certified Strength and Conditioning Specialist - ISA Singapore

වැඩිදුර විස්තර සඳහා Whatsapp message එකක් එවන්න 0727560560

සම්භාහනය කිරිමෙන් ඇති වන වාසි සහා  සම්භාහනය නොකිරිමෙන් ඇතිවන අවාසි • උදරය හා ශරීරය ඉදිමීම අඩු කරයි• ප්‍රතිශක්තිය ශක්තිමත...
21/04/2026

සම්භාහනය කිරිමෙන් ඇති වන වාසි සහා සම්භාහනය නොකිරිමෙන් ඇතිවන අවාසි

• උදරය හා ශරීරය ඉදිමීම අඩු කරයි
• ප්‍රතිශක්තිය ශක්තිමත් කරයි
• ශරීරයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීමට සහාය වේ
• රුධිර සංසරණය වැඩි දියුණු කරයි
• සමට දීප්තිය ලබා දෙයි
• ජලය රැඳී සිටීම අඩු කරයි
• මාංශපේශි ලිහිල් විම . අස්ථින් සහා සංධි අතර චලනය පහසු විම

• ප්‍රතිශක්තිය දුර්වල වේ
• විෂ ද්‍රව්‍ය එකතු විය හැක
• රුධිර සංසරණය දුර්වල වේ
• සම මැලවුණු හා වෙහෙසුණු ලෙස පෙනේ
• දියර රැඳී සිටීම වැඩි වේ
• වෙහෙස හා අපහසුතාවය වැඩි වේමස්පිඩු වල තද ගතිය ඇතිවිම.අස්ථි සහා සංධ් වල චලනයේ අපහසු විම සහ තද ගතිය

14/04/2026

Happy Sinhala & Hindu New Year 2026!
ඔබ සැමට🌟🙏🙏
Healthy, Happy & Successful New Year 💪✨
Stay strong, stay active with us!
Olympia Performance Lab

Congratulations all and Coach Hasindu
06/02/2026

Congratulations all and Coach Hasindu

11/01/2026

💪✨ LADIES & KIDS FITNESS TRAINING ✨💪
By Olympia Performance Lab (OHP Labs)
Get fit, active, and confident in a fun & safe environment!
Programs specially designed for Ladies & Kids (Girls & Boys) 🏃‍♀️🏃‍♂️
👩‍🏫 Director / Head Coach:
Niluka Rajasekara OLY
🥇 Olympian – Rio 2016
✔ Certified IAAF Level 01 Coach
✔ Certified Personal Trainer (IASS-CPET)
✔ Sport Masseur NVQ Level 04
🕘 Time: 09.00 AM – 07.00 PM
📍 Venue: Water Front Scheme, Piliyandala
📞 Contact:
0114 560 560 | 077 837 5140
👉 Enroll Now & Start Your Fitness Journey Today!

💪✨ කාන්තා සහ දරුවන් සඳහා ශාරීරික යෝග්‍යතා පුහුණුව ✨💪
Olympia Performance Lab (OHP Labs) විසින්
ආරක්ෂිත හා විනෝදජනක පරිසරයක
කාන්තාවන්ටත් දරුවන්ටත් (ගැහැණු හා පිරිමි)
විශේෂයෙන් සැලසුම් කළ පුහුණු වැඩසටහන් 🏃‍♀ 😊

Olympia High Performance Labs

Performance Lab
Recovery Lab
Nutri Lab
Fitness Lab
Edu Lab

Congratulations little cham සදනී නිහන්සා🏆🏆💖💖💐
10/11/2025

Congratulations little cham සදනී නිහන්සා🏆🏆💖💖💐

08/11/2025

Congratulations puthe super 🏆🏆🎉💦 *දෙවන තරග වාර්තාව*
*සදිනි නිහිංසා දුවට සුභ පැතුම්!* 💦🎉

*අද 50m backstroke (40:45) ඉසව්වෙන් අවුරුදු 8ක් පැරණි වාර්තාව කඩමින් නව තරග වාර්තාවක් තැබූ ඔබට සුභ පැතුම්*! 🏊‍♀️🔥

ඔබගේ කැපවීම, ශක්තිය සහ අඛණ්ඩ උත්සාහය අප සියලු දෙනාට ආදර්ශයක්.
Aqua Shark Team ඔබ ගැන ඉතාමත් ආඩම්බර වේ! 💙💪

ප්‍රධාන පුහුණුකරු
A.G.P හසිදු රශාන්ත .

08/11/2025

Congratulations puthe 🎉💦 *දෙවන තරග වාර්තාව*
*සදිනි නිහිංසා දුවට සුභ පැතුම්!* 💦🎉

*අද 50m backstroke (40:45) ඉසව්වෙන් අවුරුදු 8ක් පැරණි වාර්තාව කඩමින් නව තරග වාර්තාවක් තැබූ ඔබට සුභ පැතුම්*! 🏊‍♀️🔥

ඔබගේ කැපවීම, ශක්තිය සහ අඛණ්ඩ උත්සාහය අප සියලු දෙනාට ආදර්ශයක්.
Aqua Shark Team ඔබ ගැන ඉතාමත් ආඩම්බර වේ! 💙💪

ප්‍රධාන පුහුණුකරු
A.G.P හසිදු රශාන්ත .

Address

NO 79/P WATER FRONT SCHEME, JAMBURALIYA
Madapatha
10306

Website

Alerts

Be the first to know and let us send you an email when OHP Labs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category