Polpithigama Premier League

Polpithigama Premier League පොල්පිතිගම ක්‍රිඩා කුසලතාවන් සහිත ක්‍රීඩකයන් උදෙසා කරනු ලබන ව්‍යායාමයකි.

29/01/2026

පොල්පිතිගම ප්‍රිමියර් ලීගය - Season 2
අප්‍රේල් මස මුල් සතියේදී.

🏆පොල්පිතිගම ප්‍රිමියර් ලීගයේ හතරවන කන්ඩායම් හිමිකාරිත්වය සුප්‍රසිද්ධ වෙළද ව්‍යාපාරික නිව් ලුක් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් ...
10/10/2025

🏆පොල්පිතිගම ප්‍රිමියර් ලීගයේ හතරවන කන්ඩායම් හිමිකාරිත්වය සුප්‍රසිද්ධ වෙළද ව්‍යාපාරික නිව් ලුක් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් අධිපති හිරිපිටිය නිව් ලුක් කණ්ඩායමේ කළමණාකාර සමීර මහතා විසින් විසින් මිලදී ගන්නා ලදී.

🟩 කණ්ඩායම් හිමිකරු - සමීර
🟦 කණ්ඩායම් කළමණාකරු - ෆර්ෂාඩ්
🟪 රදවාගත් ක්‍රීඩකයා - ලකී

අපව විශ්වාස කරමින් කණ්ඩායමක් ලබාගත් ඔබතුමන්ටද තරගාවලිය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.

🏆පොල්පිතිගම ප්‍රිමියර් ලීගයේ තුන්වන කන්ඩායම් හිමිකාරිත්වය සුප්‍රසිද්ධ වෙළද ව්‍යාපාරික කසුන් කුමාර මහතා සහ චතුර මහතා විසි...
10/10/2025

🏆පොල්පිතිගම ප්‍රිමියර් ලීගයේ තුන්වන කන්ඩායම් හිමිකාරිත්වය සුප්‍රසිද්ධ වෙළද ව්‍යාපාරික කසුන් කුමාර මහතා සහ චතුර මහතා විසින් විසින් මිලදී ගන්නා ලදී.

🟩 කණ්ඩායම් හිමිකරු - කසුන් කුමාර
🟦 කණ්ඩායම් කළමණාකරු - චතුර
🟪 රදවාගත් ක්‍රීඩකයා - සමිත් ලංසකාර

අපව විශ්වාස කරමින් කණ්ඩායමක් ලබාගත් ඔබතුමන්ටද තරගාවලියේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු.

🏆පොල්පිතිගම ප්‍රිමියර් ලීගයේ දෙවන කන්ඩායම් හිමිකාරිත්වය සුප්‍රසිද්ධ ක්‍රීඩා නිමි ඇදුම් නිෂ්පාදක, ප්‍රකට කණ්ඩායම් රාශියකට...
09/10/2025

🏆පොල්පිතිගම ප්‍රිමියර් ලීගයේ දෙවන කන්ඩායම් හිමිකාරිත්වය සුප්‍රසිද්ධ ක්‍රීඩා නිමි ඇදුම් නිෂ්පාදක, ප්‍රකට කණ්ඩායම් රාශියකට තම දායකත්වය ලබාදුන් එරික් කෞෂල්‍ය මහතා විසින් මිලදී ගන්නා ලදී.

🟩 කණ්ඩායම් හිමිකරු - එරික් කෞෂල්‍ය
🟦 කණ්ඩායම් කළමණාකරු - නිමාන්
🟪 රදවාගත් ක්‍රීඩකයා - අන්ජු

අපව විශ්වාස කරමින් කණ්ඩායමක් ලබාගත් ඔබතුමන්ටද තරගාවලියේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු.

Erik Kaushalaya

🏆 ක්‍රීඩාංගනය වෙන්කරවා ගැනීම සහ තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය දිනයක් වෙන්කරවා ගැනීමේ තිබූ අපහසුතාවයක් හේතුවෙන් මද කාලයකට නව...
09/10/2025

🏆 ක්‍රීඩාංගනය වෙන්කරවා ගැනීම සහ තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය දිනයක් වෙන්කරවා ගැනීමේ තිබූ අපහසුතාවයක් හේතුවෙන් මද කාලයකට නවතා තිබූ තරගාවලිය ක්‍රීඩක ලියාපදිංචිය නැවත ආරම්භ කෙරේ.

🏆කණ්ඩායම් කළමණාකරුවන් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කර ඇති අතර ඔබගේ ක්‍රීඩක ලියාපදිංචිය ඉක්මනින් කරගැනීමට කාරුණික වන්න.

🏆ඔක්තෝම්බර් 18 වැනිදායින් පසු ලියිපදිංචිය අවසන් වේ.

0773751218 - KRISHAN
0703077072 - SARANGA
0703077760 - SAMAN

පොල්පිතිගම ප්‍රිමියර් ලීගයේ පළමු කන්ඩායම් හිමිකාරිත්වය හිරිපිටිය නගරයේ සුප්‍රසිද්ධ වෙළද ව්‍යාපාරික ක්‍රිෂාන් ඉන්දික මහතා...
02/10/2025

පොල්පිතිගම ප්‍රිමියර් ලීගයේ පළමු කන්ඩායම් හිමිකාරිත්වය හිරිපිටිය නගරයේ සුප්‍රසිද්ධ වෙළද ව්‍යාපාරික ක්‍රිෂාන් ඉන්දික මහතා විසින් මිලදී ගන්නා ලදී.

කණ්ඩායම් හිමිකරු - ක්‍රිෂාන් ඉන්දික
කණ්ඩායම් කළමණාකරු - නාමල්
රදවාගත් ක්‍රීඩකයා - නවීන්ද්‍ර පැතුම්

ඔබෙගේ කණ්ඩායමත් අදම වෙනකරවාගන්න..
0703077072 - SARANGA

කණ්ඩායම් කළමණාකාර මහතුන් සදහා..
11/09/2025

කණ්ඩායම් කළමණාකාර මහතුන් සදහා..

✅ ලියාපදිංචිය ඉක්මනින් ආරම්භ වී ඇත...ඔබේ ස්ථානය අදම වෙන්කරවාගන්න.....78821710HDDM DAYANANDABOC - MAWATHAGAMA යන ගිණුම් අ...
08/09/2025

✅ ලියාපදිංචිය ඉක්මනින් ආරම්භ වී ඇත...
ඔබේ ස්ථානය අදම වෙන්කරවාගන්න.....

78821710
HDDM DAYANANDA
BOC - MAWATHAGAMA යන ගිණුම් අංකයට රු. 2000/= ක මුදලක් බැර කර ස්ලිප් පත 0773751218 යන වට්සැප් අංකයට යොමු කරන්න...

ඉක්මන් කරන්න අවස්ථාව මගහැරනොයන්න...

තරගාවලියේ නැවුම් වෙනසක්...යාපහුව ආසනය, ගල්ගමුව ආසනය, හිරියාල ආසනය සදහා පමණක් ක්‍රිඩකයන් සදහා මෙම තරගාවලිය විවෘත වේ... ඉක...
08/09/2025

තරගාවලියේ නැවුම් වෙනසක්...

යාපහුව ආසනය, ගල්ගමුව ආසනය, හිරියාල ආසනය සදහා පමණක් ක්‍රිඩකයන් සදහා මෙම තරගාවලිය විවෘත වේ... ඉක්මනින් ඔබේ ලියාපදිංචිය තහවුරු කරන්න...

070 3077072 - Saranga
070 3077760 - Saman (Padiya)
077 3751218 - Krishan

08/09/2025

යාපහුව, ගල්ගමුව, හිරියාල ආසනවල කොල්ලො ටික ලෑස්තිද???

Address

Polpithigama, Egodagama
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Polpithigama Premier League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category