30/05/2026
Let's hit Glutes🍑 with me🏋️♂️
Hip thrust 🍑🏋️♂️
Glute mussel එක හදාගන්න ඕනේනම් කරන්නම ඔනේ excercise එකක් තමයි hip thrust කියන්නේ..අපි දැන් බලමු මේ excercise එක මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි කියලා..
Hip Thrust යනු.....පසුපස මස්පේශී) ශක්තිමත් කිරීම සඳහා ඉතාමත් ප්‍රබල ව්‍යායාමයකි. මෙය glute growth වැඩි කිරීමට, පහළ ශරීරයේ ශක්තිය වර්ධනය කිරීමට සහ body posture එක වැඩිදියුණු කිරීමට උපකාරී වේ. විශේෂයෙන්ම කාන්තාවන්ට glutes shape සහ strength වැඩි කරගැනීමට ඉතා වැදගත් exercise එකකි.
hip thrust එක හරියටම කරන්නෙ කොහොමද කියලා දැනගන්න ආසයිනම් ඊලග video එකෙන් හම්බෙමු..🙂
DM for Online Coaching /Personal Training. Call Now - 0785604144 - Fit with shanu
゚