MND Academy

MND Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MND Academy, Dance School, 347/4, Ihala malbe kolany, Ilukpitiya, Pihimbuwa, Kurunegala.

24/12/2024

රිදීගමට MND Academy 2025 ජනවාරි 1 දින,,,

වරම් කවි නර්තනය....2024 කලඑළි මංගල්‍යයේදී ,MND Academy  රම්බඩගල්ල
30/11/2024

වරම් කවි නර්තනය....
2024 කලඑළි මංගල්‍යයේදී ,
MND Academy රම්බඩගල්ල

තිස් තුන් කෝටියක් දෙවියන් අතරින්, තේජස් , අනුසස් පෑ දෙවි දේවතවන්ගෙන් කලඑළි මගුලේදී වරම් ගැනීම සඳහා කල නර්තනය.. 🙏

ඉරුගල්බණ්ඩාර කෝල්මුර තිත් 5න් .. MNDA රම්බඩගල්ල.
25/11/2024

ඉරුගල්බණ්ඩාර කෝල්මුර තිත් 5න් ..

MNDA රම්බඩගල්ල.

1, 1 2 , 1 2 3, 1 2 3 4 , 1 2 3 4 5 තිත් පහට නර්තනය කරන ලද ඉරුගල්බණ්ඩාර දෙවියන්ට කියන අද ගුණ වර්ණනා ඇතුලත් කෝල්මුර නරතනය

06/11/2024

වන්නම් නර්තනය , සිංහරාජ වන්නම... MND පුංචි පැටවු.....

හීන පාටකරන්න එන්න,
රම්බඩගල්ල..
0762416168

01/11/2024

ආවඩා..... ආයුබෝ....වා... 🙏🙏🙏🙏
ස්වස්ථි සිධ්ධම්.. 🙏🙏🙏

MNDA,
Rambadagalla,
0762416168

27/10/2024

ප්‍රථම කළඑළි දැක්ම,
මෙහෙසුරු නෘත්‍යාංජ්ලී රංගකලායතනය
රම්බඩගල්ල ,

0762416168
නිදහසේ හරි දේ ඉගෙනගන්න,
කෙටි පණිවිඩයකින් එකතු වෙන්න

25/10/2024

ගෑවුණු හීන ලස්සනට පාට කරන්න, පොඩිත්තන්ට ඉඩ දෙන්න... 📌️📌️📌️

ආසාවෙන් නටන්න,
ගයන්න,
වයන්න,
රඟන්න,
0762416168 - මැසේජ් එකක් තියන්න....

MNDA රම්බඩගල්ල, ගුරුගෙදර අසල, දිල්කි ස්ටෝර්ස් උඩුමහළ

10/10/2024

රැය්ක් දවාලක්, අවුවක් වැස්සක් නෑ... මං කොතනද මගේ රක් පැටව් එතන.. ❣️📌️

Address

347/4, Ihala Malbe Kolany, Ilukpitiya, Pihimbuwa
Kurunegala
60053

Website

Alerts

Be the first to know and let us send you an email when MND Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category