Athugalpura Jumping Academy

Athugalpura Jumping Academy I'm the sri lankan and south asian high jump record holder currently (SAF record since 2010 & SL 2004)

Congratulations Tharu.👍💪❤️
10/09/2026

Congratulations Tharu.👍💪❤️

Congratulations 👍💪❤️
08/09/2026

Congratulations 👍💪❤️

04/09/2026

50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ වයඹ පළාත් මලල ක්‍රීඩා තරගාවලිය.

2026/09/15 හා 16 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරග ජයග්‍රහණය කරමින් වයඹ පළාත් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබූ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වඩ වඩාත් ඔප්නැංවීම සඳහාත් ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් ලබාදීම සඳහාත් සින්තටික් ධාවන පථයක (Synthetic track) තරග වැදීමට අවස්ථාව සලසා දීම තුළින් වයඹ පළාතේ මලල ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට ගෙන ඒම සඳහා මෙවර වයඹ පළාත් මලල ක්‍රීඩා තරගාවලිය මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාශීලි ඔබ සැමට ගෞරවනීය ආරාධනා...🙏🙏🙏

04/09/2026
Congratulations Samadhi.👍💪❤️.
24/07/2026

Congratulations Samadhi.👍💪❤️.

07/07/2026

මේ ස්වාමීන්වහන්සේ සම්භන්ද කරන්න.
උසපැනීම ක්‍රීඩකයන්හට Athugalpura Jumping Academy අපි අවශ්‍ය දැනුම දෙන්න සූදානම්.

තම පෞද්ගලික හොදම දක්ෂතාවය දක්වමින් කුරුනෑගල දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම ලබාගත් සමාධි වීරසිංහ ක්‍රීඩිකාවට අ...
28/06/2026

තම පෞද්ගලික හොදම දක්ෂතාවය දක්වමින් කුරුනෑගල දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම ලබාගත් සමාධි වීරසිංහ ක්‍රීඩිකාවට අපේ සුබ උණුසුම් පැතුම්.👍💪❤️🥉🏆️

Address

Kurunegala

Telephone

+94777757079

Website

Alerts

Be the first to know and let us send you an email when Athugalpura Jumping Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Athugalpura Jumping Academy:

Shortcuts

Share

Category