24/05/2026
අඹගස්වැව මහා විද්‍යාලයේ දරුවන් ලැබු ජයග්‍රහණ...
♦18න් පහල බාලක 1500m 🥇 ප්‍රථම ස්ථානය ♦️ 14න් පහල බාලිකා 100m 🥇 ප්‍රථම ස්ථානය ♦️16න් පහල බාලක 100m 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක 100m 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක 400m 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක තුම්පිම්ම පැනීම 🥇ප්‍රථම ස්ථානය
♦️ 16න් පහල බාලක 800m 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක 800m 🥇 ප්‍රථම ස්ථානය ♦️16න් පහල බාලක 200m 🥇ප්‍රථම ස්ථානය ♦️16න් පහල බාලිකා 200m 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක 200m 🥇 ප්‍රථම ස්ථානය ♦️ 14න් පහල බාලිකා 60m 🥇 ප්‍රථම ස්ථානය ♦️ 16න් පහල බාලිකා 100m 🥈 දෙවන ස්ථානය ♦️ 16න් පහල බාලක 400m 🥈 දෙවන ස්ථානය ♦️ 16න් පහල 800m බාලක 🥈 දෙවන ස්ථානය ♦️ 16න් පහල බාලක 200m 🥈 දෙවන ස්ථානය ♦️ 14න් පහල බාලිකා දුර පැනිම 🥈 දෙවන ස්ථානය
♦️16න් පහල බාලිකා 400m 🥉 තුන්වන ස්ථානය ♦️16න් පහල බාලිකා 800m 🥉 තුන්වන ස්ථානය ♦️ 16න් පහල බාලිකා 400m 🏅 හතර වන ස්ථානය
♦️16න් පහල බාලක 400m×4 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක 400m ×4 🥇 ප්‍රථම ස්ථානය ♦️16න් පහල බාලක 100m×4 🥇 ප්‍රථම ස්ථානය ♦️14න් පහල බාලිකා 100m ×4 🥈 දෙවන ස්ථානය
♦️14න් පහල බාලක 100m ×4 🥈 දෙවන ස්ථානය ♦️ 12න් පහල බාලක 50m×4 🥈දෙවන ස්ථානය ♦️12න් පහල බාලිකා 50m ×4 🏅 හතර වන ස්ථානය ✨️✨️✨️✨️ජයග්‍රහණය කර සියලුම දරු දැරියන්ට සුභ පැතුම් කලාප තරගාවලියත් මෙසේම ජය ගනිමු...✨️✨️✨️✨️✨️