Karate by Aron

Karate by Aron Train Hard Fight Easy

✨ 2026 New Badge Program – Now Enrolling ✨📌 Limited Intake Availableසීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින්,ඉක්ම...
09/01/2026

✨ 2026 New Badge Program – Now Enrolling ✨
📌 Limited Intake Available

සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින්,
ඉක්මනින්ම ලියාපදිංචි වන්න.

🔥 Elite Martial Arts Training Program 🔥

• Advanced Fighting Techniques
• Sport Karate (Competition Level Training)
• Nunchaku Techniques
• Bojutsu (Traditional Staff Training)
• Professional Weapon Training
• Judo Fundamentals & Applications
• Kick Boxing (Power • Speed • Control)
🥋 Complete 360° Martial Arts Development
(Physical • Mental • Discipline • Self-Defense)

🐅 Join Tigra Kai Martial Arts Academy 🐅
Train with Discipline. Fight with Honor. Grow with Confidence.
📩 Enroll Now | Limited Slots Only

නාරම්මල SipSara ගොඩනැගිල්ල ඉහල මාලයSelf Deffence Self Confident Sport KarateFull Contact KarateNanchaku Training Bojutsu...
10/10/2025

නාරම්මල SipSara ගොඩනැගිල්ල ඉහල මාලය

Self Deffence
Self Confident
Sport Karate
Full Contact Karate
Nanchaku Training
Bojutsu ( Stick Training )
Judo

Karate තරඟ සඳහා විශේෂ පුහුනු වැඩසටහන් ඇතුලත් වේ.

G.A.T Livera Karate Foundation
Sensei - Madhushan Aron ( Black Belt Japan )

28/05/2025

Fitness and power trainings කියන්නේ karate ක්‍රීඩකයන්ට අනිවාර්යයෙන් කල යුතු දෙයක් , මොකද දරා ගැනීම කියන දේ සටනකදී හෝ තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු අවස්තාවකදී අත්‍යාවශය දෙයක්.උදාහරණයක් විදිහට fight එකකදී තමන්ට වැදෙන පහරකින් තමන් අඩපණ වෙනව නම් හරි බය වෙනවා නම් හරි ඒක ලොකු අවුලක් මොකද එහෙම උනොත් එතන ඉදන් ඔයාගේ පරාජය පටන් ගන්නවා.ඒ නිසා fitness & Power trainings අනිවාර්යයෙන් කරන්න.

25/05/2025

Gedan Bare & Gyaku Zuki මේ Kihon දෙක එහෙම නැත්තන් මේ Technique එක use කරන්න පුලුවන් ආත්ම ආරක්ශාව සඳහා ලේසියෙන්ම.

Kihon එක කරාට අපිට Already ඒ අදාල Dachi එකට (stance එකට ) ගිහින් attack කරන්න බෑ. මොකද Karate වල kihon වගේම Kata හදලා තියෙන්නේ mussel memory එකක් විදිහට , ඒ නිසා ඔනෙම kihon එකක් kata එකක් අපි ලෙහා ගන්න ඔනේ ඒහෙම ලෙහා ගන්නවට කියන්නේ Bunkai කියලා Bunkai ගැන වෙනම Video එකකින් කතා කරමූ.දැනට මේහෙමයි කියලා මතක තියා ගන්න 🥋.

Gedan barei කියන block එක සහා Gyaku zuki කියන punch එක පෙනුමින් එච්චර ලස්සන නැති උනාට ගොඩක් Effective techniques දෙකක් . ඔනෙම තැනක practically use කරන්න පුලුවන් තමන්ගේ ආරක්ශාව වෙනුවෙන්.

#

20/05/2025

අවුරුදු ගානකට කලින් nanchakku trainings කරන moment එකක් sensei ඩග්ලස් බර්නාඩ් යටතේ පුහුණුවීම් කරන අවස්තාවක්.Nanchakku හැසිරවීම නූතන ලෝකයේදී practical නොවුනත් තමන්ගේ මනසේ focus එක balance එක පවත්වා ගැනීම මෙන්ම පහර වැලැක්වීමේ අභ්‍යාසයක් ලෙසද පුහුණුවීම් කල හැකි අතර තම ආත්ම ආරක්ශාව සදහා පහර දීම් කල හැකි නමුත් හිතාමතා එයින් පහර දී තවකෙකුට හානියක් කිරීම නීතියට පටහැනිය.ඔකිනාවියානු සටන් කලාවේදී මෙම nanchakkuwa ප්‍රබල ආයුධයකි.

19/05/2025

Fowerd Roll ආත්ම ආරක්ශාව සඳවා වැදගත්ම Technique එකක් , ඉදිරියට වැටීමකදි හරි පෙරළීමකදි හරි තමන්ව ආරක්ශා කරගැනීමට මේ technique එකට පුලුවන් ඒ වගේම සටනකදී උවද යම් යම් අවස්තාවල ඉතාම ප්‍රයොජනවත් technique එකක්

Focus is everything Karate වල අනිවාරෙන් Master කර යුතුම දෙයක් තමයි Focusing and Balancing මොකද Karate කියන්නේ Toonamants...
17/05/2025

Focus is everything
Karate වල අනිවාරෙන් Master කර යුතුම දෙයක් තමයි Focusing and Balancing මොකද Karate කියන්නේ Toonamants ම විතරක් නෙමේ Karate ක්‍රීඩාවකට එහා ගිය Life Style එකක් , Karate වල Lessons එදිනෙද ජිවිතයේ ඕනම තැනකට Apply කරගන්න පුලුවන්.
#

I got 10 reactions and comments on one of my posts last week! Thanks everyone for your support! 🎉 ."Focus. Balance. Powe...
13/05/2025

I got 10 reactions and comments on one of my posts last week! Thanks everyone for your support! 🎉
.
"Focus. Balance. Power.
Perfecting the Yoko Geri (Side Kick) with the rising sun and calm hills behind me.
Every kick is a step closer to mastery."



11/05/2025

Nunchakku cannot be used practically at present. That's because things like hitting with a nunchaku and escaping are simply dangerous and illegal. However, Nanchakku training is well suited to maintain the discipline, consciousness and awareness of a martial artist.

Bonus fact: Nanchakku training gives a good boost to prevention habits.

නන්චක්කු වර්තමානයේදී ප්‍රායොගිකව යොදා ගැනීමට නොහැකිය. ඒ මන්ද යත් නන්චාක්කුවකින් පහර දීම, පහර දී බේරීම වැනි දේවල් හුදෙක් භයානක වගේම නීති විරෝදී වන නිසයි.
කෙසේ නමුත් නන්චක්කු පුහුනුව සටන් කලා කරුවෙකුගේ විනය , සිහිය වගේම අවබෝදය පවත්වාගෙන යාමට මනා සේ වදගත් වේ.

Bonus Fact : නන්චක්කු පුහුනුව මගින් වැලැක්වීමේ අබ්‍යාසයන් වලට හොද තල්ලුවක් ලැබෙන බව කිව යුතුමය.

Aron ❤️🥋

08/05/2025

සෙනසුරාදා - කුරුණෑගල මල්ලවපිටිය Supreme Fitness

ඉරිදා - නාරම්මල SipSara ගොඩනැගිල්ල ඉහල මාලය

Self Deffence
Self Confident
Sport Karate
Full Contact Karate
Nanchaku Training
Bojutsu ( Stick Training )
Judo

Karate තරඟ සඳහා විශේෂ පුහුනු වැඩසටහන් ඇතුලත් වේ.

G.A.T Livera Karate Foundation
Sensei - Madhushan Aron ( Black Belt Japan )

Train Hard Fight Easy

ඔබේ දරුවාට ශක්තියත්, ආරක්ෂාවත්, ශාන්තිමත් මනසක්!අපගේ කරාටේ පන්තිය තුළින් ඔබේ දරුවාට Self Defence, Self Discipline, Self ...
26/04/2025

ඔබේ දරුවාට ශක්තියත්, ආරක්ෂාවත්, ශාන්තිමත් මනසක්!

අපගේ කරාටේ පන්තිය තුළින් ඔබේ දරුවාට Self Defence, Self Discipline, Self Control, Strength, සහ Focus වර්ධනය කරවා ගන්න.
අපි විශේෂයෙන්ම දරුවන් Toornaments සඳහා නිවැරදිව, ආරක්ෂාකාරීව පුහුණු කරනවා.
දරුවාගේ වයසට, හැකියාවට, සහ පුද්ගලික වර්ධනයට උපරිම අවධානය යොමු කරන පන්තියක්.

දෙමව්පියන්ගේ විශ්වාසය සහ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි!
දරුවාගේ හොඳම සංවර්ධනයට, අදම සම්බන්ධ වන්න!

සෙනසුරාදා - කුරුණෑගල මල්ලවපිටිය Supreme Fitness ඉරිදා - නාරම්මල බටේපොල ගොඩනැගිල්ල ඉහල මාලයSelf Deffence Self Confident S...
26/04/2025

සෙනසුරාදා - කුරුණෑගල මල්ලවපිටිය Supreme Fitness

ඉරිදා - නාරම්මල බටේපොල ගොඩනැගිල්ල ඉහල මාලය

Self Deffence
Self Confident
Sport Karate
Full Contact Karate
Nanchaku Training
Bojutsu ( Stick Training )
Judo

Karate තරඟ සඳහා විශේෂ පුහුනු වැඩසටහන් ඇතුලත් වේ.

G.A.T Livera Karate Foundation
Sensei - Madhushan Aron ( Black Belt Japan )

Address

Aluth Malkaduwawa
Kurunagala
60000

Telephone

+94719661326

Website

Alerts

Be the first to know and let us send you an email when Karate by Aron posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Karate by Aron:

Share