02/12/2025
අපි වෙනුවෙන් අපිම...🤝🫂
ආපදා තත්වය හෙතුවෙන් විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් ""දුම්බර සරණ "" දම්බරාව සුමංගලා රාමය ගම්වාසි පිංවතුන් සහ ""sussex "" ක්‍රීඩා සමාජය එකාබද්දව සහන යාත්‍රා පිංකම සදහා...රු.ලක්ෂ 6.5(ලක්ෂ හයහමාරක් )පමන සනීපාරක්ෂක ද්‍රව්‍ය හා වියලි සලාක ආධාර ලබා දුන් ,අපේම සහෝදර දෙස් ,විදෙස් ග්‍රාමවාසි ,සහෝදර ජනතාවට අපගේ අවංක ආදර ස්තූතිය....හෙට දිනයෙ අපේම ජනතාවට එම ද්‍රව්‍ය ලැබීමට අප සියළු කටයුතු සුදානම් කර ඇත....❤️🩹
Sussex Sports Club Dambarawa
දඹවෙල තැන්න පංසල