Free Hit

Free Hit All Exchange under one roof...

19/03/2026

මෙච්චර චාන්ස් ගොඩක්...!🥲💔🏏

゚viralシ

17/03/2026

පළවෙනි බෝලෙන් out වෙලා කාපු හොදම punishment එක මොකක්ද...!😬💔🏏

15/03/2026

මතකද...!🥺💙🏏

06/03/2026

ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් කියලා හිතුන, වෙනස් කරගන්න ඕනේ කියලා පසු තැවුන තැනක් අපි හැමෝගේම ජීවිත කතාවල තදින්ම ලියලා තියෙනවා...!🥺💔🏏

゚viralシ

18/02/2026

Silent Killer 😍😎🏏

18/02/2026

ලංකාවේ ආසම ක්‍රීඩකයා🥰❤️🏏

16/02/2026

පැතුමා❤️🏏

පන්දු රැකීමෙන් පියැඹුවා..😎පිත්තෙන් ඕස්ට්‍රේලියා පන්දු පියැඹෙව්වා..පැතුම් නිස්සංක !අති විශිෂ්ට ඉනිමක්...🏏විස්සයි 20 ලෝක ක...
16/02/2026

පන්දු රැකීමෙන් පියැඹුවා..😎
පිත්තෙන් ඕස්ට්‍රේලියා පන්දු පියැඹෙව්වා..
පැතුම් නිස්සංක !

අති විශිෂ්ට ඉනිමක්...🏏

විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වන
වේගවත්ම ශතකයත් සමකලා😍

16/02/2026

නිහතමානී අපේ වැඩ්ඩා🥰❤️🏏
Pavan Rathnayake💐

#

උනන්දුවා නෙවේ "උකුස්සා"❤️‍🔥😍එසේ මෙසේ ඇස් දෙකක් නෙවෙ ඒකනම්, ලෝක යුද්ධයක් වගේ මැච් එකක මැද ඉදන් ඉන්දියාවයි පකිස්තානයයි කන්...
16/02/2026

උනන්දුවා නෙවේ "උකුස්සා"❤️‍🔥😍

එසේ මෙසේ ඇස් දෙකක් නෙවෙ ඒකනම්, ලෝක යුද්ධයක් වගේ මැච් එකක මැද ඉදන් ඉන්දියාවයි පකිස්තානයයි කන්ට්‍රෝල් කරපු විදිහ පට්ට💙

Saim Ayub දැවීයාම කල්පනා කරලා දුන්න විදිහ❤️

හැමෝම දන්නවා පීඩනය මේ වගේ ලොකු පීඩනයක් තියෙන මැච් වලට කවුද ඉන්න ඕනේ කියලා🥰
අපේ කුමාර් ධර්මසේනට නම් ගාණක්වත් නෑ කියලා අද මුළු ලෝකෙම දැක්කා.
​අද මැච් එකේ ධර්මසේන දුන්න තීරණ ටික කොච්චර නිවැරදිද කිව්වොත් ඉන්දියාවයි පකිස්තානයයි දෙගොල්ලොම එයාගේ තීරණ වලට විරුද්ධව Reviews ගත්තා. හැබැයි ඒ එක Review එකකින්වත් එයාගේ තීරණය වෙනස් කරන්න බැරි වුනා..😍

​ඒ කියන්නේ ධර්මසේනගේ ඇස හරියටම හරි තීරණය අරන් ඉවරයි. උනන්දුවා කියන්නේ තනිකරම ඇවිදින යන්ත්‍රයක් වගේ.😍💙🏏

කමිල් මිශාර වෙනුවට අද තරගයට කුසල් පෙරේරා එකවනු ඇත...!❤️‍🔥🏏❤️
16/02/2026

කමිල් මිශාර වෙනුවට අද තරගයට කුසල් පෙරේරා එකවනු ඇත...!❤️‍🔥🏏❤️

16/02/2026

අපේ උන් කියන්නෙ ආතල් තමයි😀❤️🏏
India vs Pakistan

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Free Hit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share