26/10/2025
⭕කුලියාපිටිය උතුර සහ පඩුවස්නුවර උතුර ප්‍රාදේශීය කොධ්ධාස දෙකට පමණක් විවෘතව පැවැත්වූ වයස් සීමවක් නොමැති පිරිමි 640kg සහ 18 න් පහළ බර සීමාවක් නොමැති කඹ තරාගවලියේ,
⭕18 න් පහළ වයස් සීමාවට කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය කොධ්ධාසයට අයත් අප කණ්ඩායමට [𝐊𝐔𝐋𝐈𝐘𝐀𝐏𝐈𝐓𝐈𝐘𝐀 𝐔𝐍𝐈𝐓𝐄𝐃] තරග කිරීමට අවස්ථාව ලබා දුන් සංවිධායක මණ්ඩලයට අප කණ්ඩායමේ ස්තූතිය.
⭕18 න් පහළ වයස් සීමාවේ ජයග්‍රහණය අප කණඩායමට ලබා ගැනීමට හැකිවුණි. 💚😈
⭕ 01. 𝐊𝐔𝐋𝐈𝐘𝐀𝐏𝐈𝐓𝐈𝐘𝐀 𝐔𝐍𝐈𝐓𝐄𝐃 (01'st)
⭕ 02.𝐑𝐎𝐂𝐊 𝐄𝐀𝐆𝐋𝐄 (කලුආරච්චි) (02'nd)
⭕ 03.ගලහිටියාව කණ්ඩායම (03'rd)
⭕වයස් සීමාවක් නොමැති පිරිමි 640kg බර සීමාවේ ජයග්‍රහණය කළ කණ්ඩායම්,
⭕ 01.𝐑𝐎𝐂𝐊 𝐄𝐀𝐆𝐋𝐄 (කලුආරච්චි) (01'st)
⭕ 02.ගලහිටියාව කණ්ඩායම (02'nd)