Ilma college cricket

Ilma college cricket Ilma college cricket

කනගාටුදායක අවසානයක්...මාතර දිස්ත්‍රික්කයේ හොදම කන්ඩායම් 8ට සහා දිවයිනේ 850කට ආසන්න කන්ඩායම් අතරින් අවසන් කන්ඩායම් 64ට තේ...
19/03/2026

කනගාටුදායක අවසානයක්...

මාතර දිස්ත්‍රික්කයේ හොදම කන්ඩායම් 8ට සහා දිවයිනේ 850කට ආසන්න කන්ඩායම් අතරින් අවසන් කන්ඩායම් 64ට තේරී පත්වී,අද දින පැවති අවසන් කන්ඩායම් 32ට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ඉවත් වීමට සිදුවුනා...
නැවත හමුවෙමු 💚

ilma college matara
Under13div3tournament2025

A sad ending
With that, 64 teams from nearly 750 teams in the country were selected for the final round, and today 32 teams had to withdraw from the qualifying round...

ilma college matara
Under13div3tournament2025

Under 13 div 3 tournament 2025/263rd round match : Against : Palatuwa gunarathna M.V* mazuhar mohomad 5 wickets for 15 r...
10/03/2026

Under 13 div 3 tournament 2025/26

3rd round match : Against : Palatuwa gunarathna M.V

* mazuhar mohomad 5 wickets for 15 runs
* sihasvin sejitha 3 wickets for 21 runs
* ifam rufaik 2 wickets for 16 runs

* sihasvin sejitha 23 runs not out
* keshawa piyumath 16 runs

Ilma college won by 1st innings lead 💚

Congratulations boys ❤️

End of 1st round🥹 selected to 2nd round ❤️5 matches 5 winsPoint table toppers ❤️innings outrights 31st innings 2* denipi...
27/01/2026

End of 1st round🥹 selected to 2nd round ❤️

5 matches 5 wins

Point table toppers ❤️

innings outrights 3
1st innings 2

* denipitiya maha vidyalaya match ( won by 1st innings)

* dharul uloom vidyalaya match ( won by innings outright)

* rahula college c match ( won by innings outright)

* siddhartha college match ( won by innings outright)

* asian grammar school match ( won by 1st innings)

Congratulations boys keep it up 💚🏅

වයස අවුරුදු 13න් පහල තෙවන කොටසෙ (2025/26) තරගාවලියේ අද (2026-1-12) දින මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වූ වැලිගම ...
12/01/2026

වයස අවුරුදු 13න් පහල තෙවන කොටසෙ (2025/26) තරගාවලියේ

අද (2026-1-12) දින මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වූ වැලිගම සිද්ඨාර්ථ විදුහල සමග තරගයේදී විශිෂ්ඨ ද්විත්ව ශතකයක් සමගින් නොදැවී ලකුනු 207ක් ලබා ගත් අප පාසලේ සිහස්වින් සේජිත ක්‍රීඩකයාට උණුසුම් සුභ පැතුම්...❤️🏏

🏆🏅Ilma college T10 Tournament 2025  🏆🏅Venue : Vijitha central college grounds dickwella ⛳Date : 2025-12-25Teams : Strike...
25/12/2025

🏆🏅Ilma college T10 Tournament 2025 🏆🏅

Venue : Vijitha central college grounds dickwella ⛳

Date : 2025-12-25

Teams : Strikers 💙, Falcons❤️ , Titans 🩶, Super kings💚

CHAMPIONS : Team Strikers 🏆💙
RUNNER UP : Team Falcons🏆❤️

Best batsman : Mohomed Himas 💖
Best bowler : Rishad ahamed💖
Best Fielder : Hafeez Ahamed💖
Emerging player : Nethum Hasarel💖
Man of the Series : Zaidh ahamed💖
Man of the match (Final) : Saif Musab💖

Congratulations all 💛💚

See you next time, Good bye
Merry christmas ❤️

Congratulations sihasvin sejitha ,keshawa piyumath,hafeez ahamed,mazuhar mohomad & sithunu aadhil ❤️
15/12/2025

Congratulations sihasvin sejitha ,keshawa piyumath,hafeez ahamed,mazuhar mohomad & sithunu aadhil ❤️

ගංවතුර හා නායයෑම් ආපදාවෙන් පීඩාවට පත් දැදුරු ඔය දරුවන් වෙනුවෙන් අපේ පොඩ්ඩන්ට හැකි ආකාරයෙන් ලබා දුන් පාසල් උපකරන...💚💛බුදු...
06/12/2025

ගංවතුර හා නායයෑම් ආපදාවෙන් පීඩාවට පත් දැදුරු ඔය දරුවන් වෙනුවෙන් අපේ පොඩ්ඩන්ට හැකි ආකාරයෙන් ලබා දුන් පාසල් උපකරන...💚💛

බුදු සරනයි පුතාලා..ඉගෙනීම් වැඩකටයුතු තව තවත් සාර්ථක වේවා..❤️

Players who performed well in the second matchBatting 🏏Keshawa Piyumath  56 RunsHafeez Ahmad 53* Runs not outSihaswin Se...
02/12/2025

Players who performed well in the second match

Batting 🏏

Keshawa Piyumath 56 Runs
Hafeez Ahmad 53* Runs not out
Sihaswin Sejitha 44 Runs

Bowling 🎾

* Sihasvin Sejitha took 4 wickets for 12 runs in the first innings and ,
4 wickets for 21 runs in the second innings,
taking 8 wickets for 33 runs in the match Bag..

* Mazuhar Mohomad and Sithunu Adhil took 3 wickets each...

Congratulations ❤️

Address

Ilma College
Kotuwegoda
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Ilma college cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share