Lanka Mineral Sands Sports & Welfare socity

Lanka Mineral Sands Sports & Welfare socity Arrange lanka mineral sands employees welfare events

25/06/2025

🖤💔 මැරුණට පස්සෙ රිදෙනවද ?
"ඔව්" මැරුණට පස්සෙ හුගක් රිදෙනව

දැවැන්ත අනතුරකදිනම් හුගක් වෙලාවක් යනකන් සිදුවූ දේ ඔබ දන්නෙත් නැහැලු

ඇත්තටම මැරුණට පස්සෙ රිදෙනවද ???

උත්තරය "ඔව්"

හුගක් රිදෙනව

ජීවත් වෙලා ඉන්නකන් ගල් ගහපු මිනිස්සු මල් අරන් එද්දි රිදෙනව

අවශ්‍යම වෙලාවෙ ලග නොහිටපු මිනිස්සු උදේ රෑ දවල් මිනියට තනි රකිනකොට හුගක් රිදෙනව

ආදරේ ටිකක් දෙන්න ලෝභ වෙච්ච මිනිස්සු මැරුණට පස්සෙ නලල ඉඹිනකොට හුගක් රිදෙනව

ලෝකෙ නැති කතා හදපු මිනිස්සු මැරුණට පස්සෙ ගුණ කථන පවත්වනකොට රිදෙනව

ජීවිතේ එක්ක එක ගමනක් යන් එක තැනින් ඉවර කරමු කියල අහක බලපු මිනිස්සු අහක බලාගෙන අලුත් ජීවිත හොයද්දි රිදෙනව

"ඔව්"

ජීවත් වෙලා ඉන්නකොට වඩා මැරුණට පස්සෙ රිදෙනව

Cpd

25/06/2025
මිතුර සම්පත්..ඔබට අජරාමර නිවන් සුව ලැබේවා....!
25/06/2025

මිතුර සම්පත්..ඔබට අජරාමර නිවන් සුව ලැබේවා....!

Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
21/04/2025

Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

15/01/2024

පුල්මුඩේ බංගලා භාරකරු ජගත් මහතාගේ ශල්‍ය කර්මය සදහා A+ ලේ පයින්ට් 4 ක් අවශ්‍යයි..18දා ට පෙර.ලේ දන්දිය හැකි අපේම සහෝදර සේවක මහතුන් සිටීනම් ජීවිතයක් බේර ගැනීමට මේ මහගු පුන්‍ය කර්මයට දායක් වෙන්න ආරාධනා කරමු...

Industrial excibition Galle
15/01/2024

Industrial excibition Galle

New mobile plant
21/10/2023

New mobile plant

Beghining new eara
26/09/2023

Beghining new eara

Shout out to my newest followers! Excited to have you onboard!Afrath Afrath, Ghaazi Brothers, Fahman Badhri Fah Badh, Ri...
21/06/2023

Shout out to my newest followers! Excited to have you onboard!

Afrath Afrath, Ghaazi Brothers, Fahman Badhri Fah Badh, Riyath Riyath, Roman Ahamad Roman Ahamad, Meeramohideen Muhammath, Rakesh Kumar

if someone need
21/01/2023

if someone need

විවිධ හේතු නිසා හරි කාලෙට යන්න බැරිවුණත් තවත් කල් නොදමා යන එක හොඳයි හිතලා,
මමත් ගියා MOH එකේ සුවනාරී සායනයට.

ඔයත් අවුරුදු 35 ලැබූ කාන්තාවක් නම්
පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කාර්‍යාලයෙන් පවත්වන සුවනාරී සායනයටත් මතක ඇතුව සහභාගී වෙලා නොමිලේම වටිනා පරීක්ෂණ කීපයක්ම කරගන්න අවස්ථාව තියෙනවා .

මෙය ඉලක්ක කල වයස් කාණ්ඩය අවු. 35 - 45 වුණත් ඒ අතර ඕනම කාන්තාවකට සහභාගී වෙන්න පුළුවන් .

{වයස 35 පසුකල අවිවාහක කාන්තාවන් ට ද පැප් පරික්ෂාව
හැර ඉතුරු පරික්ෂණ සිදු කරනවා වගේම ඉල්ලීමක් කරන හෝ ගැටලුකාරී තත්ව හඳුනාගෙන ඇති අවිවාහක වයස 35 සහ ඊට වැඩි කාන්තාවන්ට ද පැප් පරික්ෂාව කරගන්න පුළුවන් .}

සුවනාරී සායනයේදී...

-උස -බර අනුව BMI අගය බලා ස්ථුලතාව
-පියයුරු පරික්ෂාව
-පැප් පරික්ෂාව
-රුධිර පීඩනය
-Random blood sugar
කියන පරීක්ෂා නොමිලේම කරගන්න ලැබෙන ඉතාම වටිනා දෙයක් .

පැප් පරික්ෂාව හැර අනික්වාගේ ගැටලු ඇත්නම් ඊළඟට කලයුතු දේ සඳහා එවෙලේම උපදෙස් ලබාගන්න පුළුවන් වගේම ප්‍රදේශයේ අදල සායන ඇති රෝහල වෙත ඔබව යොමු කරනවා.

පැප් පරික්ෂාවෙන් කරන්නේ ගැබ්ගෙල පිළිකා වල මූලික ලක්ෂණ හඳුනා ගැනීමයි.
පරීක්ෂණ වාර්තා ආවම #එහි_ගැටලු_ඇත්නම් ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිළදාරිනිය ඒ ගැන ඔබව දැනුවත් කරලා ඊළඟට කරන්න ඕනෑ දේට ඔබව යොමු කරනවා.

*වාර්තාවේ ගැටලුවක් නැත්නම් විශේෂයෙන් දැනුම් දෙන්නේ නැහැ.

තමන් ඉන්නා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළදාරිනිය එක්ක කතා කරලා අදාල සායනය තියෙන දවස දැනගන්න පුළුවන් .

බෝ නොවන රෝග අතර high blood pressure /අධි රුධිර පීඩනය
දියවැඩියාව.(Diabetes )ආදිය සඳහා පූර්ව පරීක්ෂා සිදුවන අතර
ලංකාවේ කාන්තාවන් අතර බහුල පිළිකා තත්ව වන
පියයුරු පිළිකා මූලික පරීක්ෂාවත් සහ ගැබ්ගෙල පිළිකා සඳහා ගැබ්ගෙල පටල පරික්ෂාවත් මෙහිදි කරගන්නට පුළුවන් .

ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළදාරිනියන් ,
මහජන සෞඛ්‍ය හෙද සොයුරිය සහ
සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී යන අය හමුවෙලා මේවාට අමතරව ඔබට පැනනැඟී ඇති මානසික ගැටලු හෝ පවුලේ වෙනත් රෝග තත්ව ආදිය ගැනත් සුහදව කතා කරන්න මේ අවස්ථාවේදී පුළුවන් .

මේ තරම් වටිනා සේවයක් තවමත් නොමිලේ ලැබෙන නිසා ඒ අවස්ථාව ලබාගන්නා ලෙසට
වයස 35 සපිරූ ඔබට ඉතාම ආදරයෙන් මතක් කරන්න කැමතියි. (මුදල් ගෙවල කරගන්න වුණොත් මෙහි අගය මීට වඩා දැනේවි. )

මේක කියවපු මහත්තුරු තමන්ගේ නෝනාව මතක් කරලා සායනයට යවන්න. ඒක ඔබේ පවුල වෙනුවෙන් කරගන්න වටිනා දෙයක් 💛

බෝ නොවන රෝග වල ඉහළ යෑම වඩාත් වැඩි නිසා අවුරුදු 30 න් පසු ගැහැණු පිරිමි කවුරුත් මූලික රුධිර පරික්ෂාවන් වසරකට වරක් හෝ කරගැනීම වඩාත් හොඳ බවත් මතක් කරන්න කැමතියි. 💛
Hhhg

Address

341/21
Kotte

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94112883951

Alerts

Be the first to know and let us send you an email when Lanka Mineral Sands Sports & Welfare socity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Mineral Sands Sports & Welfare socity:

Share