Softball Elite

  • Home
  • Softball Elite

Softball Elite ​"Village Cricket Hub"
(1)

04/06/2026

මැච් එක ගහන්න ආවම හැමදාම බීඩි හොයන උඹේ යාළුවව Tag කරපන්. 💀🚬👇"

03/06/2026

පලවෙනි බෝලෙන් අවුට් වෙන එකා නිසා බැට් එකටත් ලැජ්ජා හිතිලා

02/06/2026

"අපි විඳපු ඒ නිදහස අද උන්ට නෑ මචං..." 📱❌
​ඉස්සර පරණ බැට් කෑල්ලක් අරන් මුළු දවසම ග්‍රවුන්ඩ් එකේ ගත කරපු ඒ සුන්දර ක්‍රිකට් මතකයන් කවදාවත් අමතක වෙන්නෙ නැහැ. අද හැමෝම කාර්යබහුල වුණත්, ඒ දවස් ටික තමයි ජීවිතේ ලස්සනම කාලේ🥺❤

02/06/2026

සැහැල්ලු පන්දුවේ ප්‍රබලම පිතිකරුවෙකු හට ඔබට පන්දුවාරයක් යැවීමට අවස්තාව හිමි උනොත් ,ඔබ පන්දු යැවීමට බයම පිතිකරුවා කවුද..🤔

Good Morning ❤😁ක්‍රිකට් පිස්සො ලයික් එකක් දාන්‍ යන්
02/06/2026

Good Morning ❤😁
ක්‍රිකට් පිස්සො ලයික් එකක් දාන්‍ යන්

01/06/2026

මැච් එකට කලින් "අද මම හයේ 6ක් ගහනවා" කියලා ලොකු ටෝක්ස් දීලා, පළවෙනි බෝලෙන්ම බින්දුවට අවුට් වෙන උඹලගේ ටීම් එකේ ඉන්න "ලොකු ටෝක්ස් සිංහයෙක්ව" මෙතන Tag කරපන්. 💀🏏🤣🤣

31/05/2026

කවුරු හරි පට්ට සැර සික්සර් එකක් ගහලා බෝලේ නැති වුණාම, මැච් එක පැත්තක දාලා බැට් එකයි විකට් පොලුයි අතේ තියාගෙනම ටීම් දෙකේම උන් එකතු වෙලා කැලෑ රොදවල් අස්සේ පැය ගණන් බෝල හොයන උඹලගේ ටීම් එකේ ඉන්න "කැලෑ පාලකයින්ව" මෙතන Tag කරගෙන යන්න. 💀🌿🤣🤣

29/05/2026

මැච් එක දිනන්න බැරි වෙනකොට, ලකුණු පොත ලියන එකා ලවා වයිඩ් (Wide) බෝල වලටයි, ඩොට් බෝල වලටයි හොරෙන් ලකුණු එකතු කරලා "මැච් එක බැලන්ස් කරන්න" ගිහින් අන්තිමට මැද ග්‍රවුන්ඩ් එකේ මහා වලියක් දාගන්න උඹලගේ ටීම් එකේ ඉන්න "ලකුණු හොරුන්ව" මෙතන Tag කරගෙන යන්න. 💀✏️🤣🤣

28/05/2026

"ග්‍රවුන්ඩ් එක ළඟ නපුරු ආච්චිගේ හිරගෙදරින් බෝලෙව බේරගන්න බැට් එක දාපු දරුණුම ප්ලෑන... 😱🕵️‍♂️🏏 අන්තිම කෑල්ල වෙනකන්ම හුස්ම අල්ලන් බලන්නකෝ මුන් දෙන්නා බේරුණු හැටි! 😂 ඔයාලගේ ග්‍රවුන්ඩ් එක ළඟත් මෙහෙම බෝල හංගන ආච්චිලා ඉන්නවාද?"

28/05/2026

අඩි කීයක් ඇවිදලද ගහන්නෙ...මොනව උනත් පහර නම් 💥💥 🏏❤

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Softball Elite posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share