07/01/2026
ත්‍රාසජනක විනෝදජනක නිවාඩුවක් සඳහා කිතුල්ගලට එන්න. ❤️🚣
சாகச வேடிக்கையான விடுமுறைக்கு கிதுல்கலைக்கு வாருங்கள்.❤️🚣
Come to Kitulgala for an adventurous and fun vacation. ❤️🚣♀️
කිතුල්ගල ජල ක්‍රීඩා කරන්න කැමති ලොකු පොඩ් හැමෝටම ක්‍රීඩා ආම්පන්න සහා ක්‍රීඩා උපදේශකවරුන් LANKA YAKA ADVENTURE SPORTS (PVT) LTD අප ජල ක්‍රීඩා ආයතනයෙන් ලබාගත හැකි. වයස අවුරුදු 5 ට වැඩි ඕනෑම අයෙකුට මෙම ජල ක්‍රීඩාවන් ඉතාමත් ආරක්ෂිතව කළ හැක.
ලංකාවේ ඔනම පැත්තකින් ඉතාමත් පහසුවෙන් ලගා වෙන්න පුලුවන් A7 මාර්ගයේ පිහිටි ඉතා සුන්දර ගම්මානයක් 🌍 Googel location pin 📌️https://maps.app.goo.gl/aZqXfTbWZJHSDwmE7
Srilanka Yaka Adventure Sports We are Facilitating Water Sports Gear & Accommodation in Kitulgala
🔊 ❤️ Our Available Adventure Activities ❤️🔊
📌️ White Water Advance Rafting 10km
📌️ White Water Rafting 5km
📌️ Caneyoning ( Kataram oya )
📌️ Advance Caneyoning ( Mannakathi ella )
📌️ Waterfall Abseiling ( Sadun ella )
📌️ Waterfall Abseiling ( Mannakathi ella )
📌️ Zipline Kitulgala 250m
මෙම ත්‍රාසය ජනක ක්‍රීඩා කිරිමට අවශ්‍ය ඉහළ ගුණාත්මක ක්‍රීඩා ආම්පන්න, වසර 10 ට වඩා පල ක්‍රීඩා උපදේශකවරු, ප්‍රවාහන පහසුකම් සහා රක්ෂණ ආවරණ අප සතුයි.
අප ආයතණයෙන් ලබාගත හැකි දෙවල්: රථ ගාලක්, වැසිකිළි, කාමර, විවේකාගාර
☸️✝️🛐🕉️☮️🚰🚮🚼🚻🅿
We meticulously follow international safety standards and provide state-of-the-art equipment to ensure your well-being. Our experienced guides are extensively trained in first aid and emergency procedures, ensuring you’re in expert hands throughout your journey. Before each adventure, we conduct thorough safety briefings and equipment checks. Our commitment to safety extends to every aspect of your experience, from the moment you book until you complete your adventure. With us, you can embark on thrilling activities with confidence, knowing that your safety is always our primary concern.
කිතුල්ගල එන්න බලන් ඉන්න ඔයාලට හොඳම PACKAGE එක ගන්න
වැඩි විස්තර සදහා ඇමතුමක් ගන්න / Call us for more information / மேலும் தகவலுக்கு எங்களை அழைக்கவும். ☎️📞 👇
Lanka Yaka Adventure Sports PVT LTD P V 00332534
Main Road, D/214 Batakittha - Kitulgala, Sri Lana
+94713698069,+94764103202
[email protected]
https://yakaadventures.com
www.srilankayakaadventure.com
https://www.facebook.com/share/18N6RMCv7Z/