19/06/2026
🏆🇱🇰 **ශ්‍රී ලංකාවට තවත් අභිමානවත් ජයග්‍රහණයක්!**
දෝහා ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයගනිමින් ශ්‍රී ලංකාවේ Rumesh Tharanga Pathirage ලෝක වේදිකාවේ අපේ රටේ නාමය තවත් උසස් කළා. 💪🔥
ඔබේ කැපවීම, උත්සාහය සහ දක්ෂතාවය සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ආඩම්බරයක්. 🇱🇰❤️
**සුභ පැතුම් රුමේෂ්! ඉදිරියටත් තවත් ජයග්‍රහණ රැසක් ලැබේවා!** 🎉🏅
🇱🇰🔥