Unity Sports Club

Unity Sports Club The official page of Unity Sports Club.

12/04/2026

The New Year Clash 2026 🏏🤟

16/12/2025

කිරිඳිවැල, සපුගහවත්ත යුනිටි ක්‍රීඩා සමාජය විසින් පවත්වනු ලබන මහා සල්පිල් රාත්‍රිය
📅 දෙසැම්බර් මස 20 වන දින
🕖 රාත්‍රී 7.00 සිට සපුගහවත්ත, කටුපිටිය පොදු සුසාන භූමිය අසලදී පැවැත්වේ.

සල්පිල් භාණ්ඩ වෙන්දේසිය අතරතුර...

👹 ගරායක් ශාන්තිකර්මය
👺 සලුපාලි ශාන්තිකර්මය
🎭 ජසයා සහ ලෙන්චිනා කෝලම ඔබ හමුවේ ගෙන ඒමට අප සූදානම්.

🎤 සල්පිල මෙහෙයවීම:
යටියන්තොට කුමාරි කිවිඳිය සමඟින් ජයන්ත විතානගේ මැතිදුන්.

සල්පිල් වෙන්දේසිය සමග එකතුවන ගමන් විචිත්‍රවත් සංස්‌කෘතිකාංග රැසක් දැකබලා ගැනීමට ඔබ සැමට ආරාධනා! 🙏❤

Address

Kirindiwela

Website

Alerts

Be the first to know and let us send you an email when Unity Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Unity Sports Club:

Shortcuts

Share

Category