Fitgeek Fitness Center - Kesbewa

Fitgeek Fitness Center - Kesbewa Fitgeek Fitness is a results-driven fitness studio dedicated to helping you build strength, lose weight, and improve overall performance.

We offer customized meal plans, structured workout schedules, and both group training and one-on-one private coaching

03/08/2026

කාර්‍යබහුල Fitgeek fitness Center එක ..

FitGeek එක්ක...

ඔයාලත් කැස්බෑව ,පිලියන්දල සහ ඒ ආසන්නයේ නම්  ජීවත් වෙන්නෙ මම අද සිට මේ Fitgeeks Fitness community එක පටන් ගන්නවා. ඉතින් ඔ...
30/07/2026

ඔයාලත් කැස්බෑව ,පිලියන්දල සහ ඒ ආසන්නයේ නම් ජීවත් වෙන්නෙ මම අද සිට මේ Fitgeeks Fitness community එක පටන් ගන්නවා. ඉතින් ඔයාලට් නිරෝගිමත්ව ක්‍රියාකාරීව සිටීමට කැමතින්ම් එකතු වෙන්න මත් එක්ක. මම හිතන් ඉන්නවා මේකෙන් පොඩි පොඩි fitness related event organize කරන්න මේ කැස්බෑව ,පිලියන්දල අවට ජීවත්වෙන ඔබ වෙනුවෙන්. (මේක කිසිම මුදලක් අය නොකර community එකක් යාලුවනේ මේ කරන event වලට ඒවගේම මම තමයි මූලිකවම මේ දේවල් කරන්නෙ වෙන කවුරුවත් නෑ ඒක නිසා ඔබට විශ්වාසයෙන් එකතු වෙන්න පුලුවන්. )

https://strava.app.link/TF65sWMFb5b

ස්තූතියි
Fitgeek
International certified fitness trainner and nutritionist (NVQ4 , UK CPD, ISSA) | Engineering consultant (Bsc(Hons))| Muay thai (student under Kru Association,Thailand)

❤️ our coach
25/07/2026

❤️ our coach

කොහොම හරි ජීවිතේ පලවෙනි පාරට මම ඒකත් කරා.5KM done ❤️✅📣

මම කවදාවත් 5km එකක් දුවල හරි event එකකට වත් සහබාගිවෙලා නෑ. ඒක නිසාම මම ඊයෙ රෑ හදිස්සියෙම ආපු මේ අදහස නිසා register උනා. එතකොට වෙලාව රාත්‍රී 11.30pm. ඉතින් මමමේ වැඩේට පොඩි plan එකක් ගැහුව. මම ඒක ඔයාලට කියන්නම්.

5.15am ට මම නැගිට්ට, ඊටපස්සෙ වතුර එකක්
5.20am ට මම කෙසෙල් ගෙඩියක් කෑව.
5.30am ට uber එකක් දැම්ම arcade එකට යන්න
5.45am ට තමයි ටිකක් late වෙලා uber එක ආවෙ
6.40am ට තමයි ගියේ ,ගියපු ගමන් මේ nestomalt tshirt එකයි කැප් එකයි දුන්න.
6.45am මම warmup කරා දුවන්න කලින්
7.05am දුවන්න පටන් ගත්ත(මේක ඉතින් මට වෙලාවට plan කරන්න බෑ)

හරි ඊට පස්සෙ දුවන්නත් මම plan එකක් ගැහුව. මොකද මට එක දිගටම දුවන්න තරම් endurance එකක් නැතිනිසා සහ එහෙම දුවල නැති නිසා.

Ego එකෙන් පටන් ගන්නෙ නැතුව පලමු 5 min මම එකම pace එකේ හෙමින් දුවන්න පටන් ගත්ත. ඒක ගොඩ්ක් හොදින් කරන්න පුලුවන් උනා ජොයිට් වලට stress එකක් එන්නෙ නැතුව.

ඊට පස්සෙ හැම 3min වලම ඒ pace එකේම දිව්ව ඒවගේම හැම 3min අතරෙම 1min brisk wallk එකක් කරේ. කොහොම හරි අන්තිම 1km වලදී ගැම්ම දාල අර ඉතුරු වෙලා තිබුන අන්තිම energy එක use කරල push කරා දුවන්න 1km එකම.

ඔන්න ඔහොම තමයි මම ගොඩ දැම්මෙ. දැන් මේක මම කියන්නෙ ඔයාලට කල නොහැක්කක් නොමැත කියල කියන්න තමයි. ඕනෙ වෙන්න plan එකයි decipline එකයි. අනිවාර්‍යෙන්ම ගේමක් ගහන්න ඒ ඇති.ඉතින් අපි ඉරදිරියේදී මේවගේ අබියෝග තව ගොඩකට මූන දෙමු. ඒවගේම අපි අපිවම motivate කරගමු මෙහෙම. ජයෙන් ජය.

ඒවගේම රේස් එක complete කරල එතෙනට ගිහින් කිව්වහම තමයි දැන ගත්තෙ අන්තිම මොහොතෙ ඒ registration fee එක 1800/= ක් ගෙවලා register උන අයට අර එයාල දෙන tshirt එක දෙන්නෙ නෑ කියල. මම හිතන්නෙ ඒක print කරන්න එයාල මුලින්ම ගෙවපු අයගෙ count එක ගන්න ඇති ඉතින් එයාලට මදි වෙනවානෙ ඒක නිසා වෙන්න ඇති. කමක් නෑ nestomalt එකෙන් දුන්නනෙ එකක්. ඒක අවුලක් නෑ experience එක වැදගත්. නමුත් මම දක්ක කීප දෙනෙක් මේ නිසා හිත් අමනාපයෙන් මේගැන විමසනව. මම ඕක ගැන කතා කරන්න ගියෙ නෑ මොකද මමත් ex-Aiesec කෙනෙක්ම තමයි. මම දන්නවා මෙහෙම event එකක් organize කරන එක ලේසි නෑ කියල organizing committee president කෙනෙක් විදිහට project කීපයක සහ conference organize committee වල හිටපු නිසා මේ Aiesec එකෙ.

හැබැයි ඉතින් මීලග පාර එහෙම දෙන්නෙ නැතුව ඉන්නවට වඩා අන්තිම මොහොතෙ හරි motivation එකෙන් මේකට සහබාගිවෙන්න ආපු කෙනෙකුට හරි අගයකිරීමක් ,සිහිවටනයක් විදිහට හරි එහෙම thsirt එකක් දෙන්න පුලුවන් නම් හොදයි කියල හිතනවා මම .මොකද registration fee එක 1800/=ක් ගත්තනෙ late වෙලා හරි(online registration සදහා). ඉතින් මම හිතනවා එහෙම දෙන්න පුලුවන් නම් හොදයි කියල.ඒවගේම certificate එකේ පුලුවන්නම් just appriciate for participation කියල දෙන්නෙ නැතුව පුලුවන් නම් "completed 5KM වගේ " එකක් දෙන්න.

මම මේ දේවල් ඔක්කොම වීඩියෝ එකකින් අරගෙන එන්නම්කො අද හවසට දැන් හොද quality recovery time එකක් ඕනෙ. 📣📣

ස්තූතියි
Fitgeek
International certified fitness trainner and nutritionist (NVQ4 , UK CPD, ISSA) | Engineering consultant (Bsc(Hons))| Muay thai (student under Kru Association,Thailand)

If you're serious about getting fit and staying fit, now is the time to start! Join our exclusive Personal & Couple Trai...
07/06/2026

If you're serious about getting fit and staying fit, now is the time to start! Join our exclusive Personal & Couple Training Center and transform your lifestyle, one workout at a time. 🔥

Call/ Whatsapp us for more details 0715623003

13/04/2026

Before Sinhala New Year 2026

13/04/2026
22/02/2026
22/02/2026

ගොඩක් දෙනෙක්කුගේ ඉල්ලීමක් තමයි Group class වලට කැස්බෑවෙ Fitness Center එකට ඇවිත් join වෙන්න බැරි අයට Online Zoom Group Class එකක් පටන් ගන්න කියල එහෙනම් ඔන්න මම Online Group class එකක් නෙමෙයි දෙකක්ම පටන් ගන්නයි යන්නෙ උදේට සහ රාත්‍රියට යාලුවනේ

මේ Option එක ගොඩක්ම ගැලපෙන්න,

📣 ව්‍යායාම කරන්න ඕනෙ නිරෝගීමත්කම වැඩිකරගන්න කියල හිතන,
📣 දුර නිසා එන්න බැරි,
📣ගෙදරටම කොටුවෙලා ඉන්න,
📣 උදේ ඉදන් ඔට්ටු අල්ලලා බබාල එක්ක එයාලව බබාලව පාසල් දාල ගෙදර පොඩි වෙලාවක් හරි තමන්ගෙ ශරීරික නිරොගිමත්කම ගැන හිතන ගෘහනියන්ට.
📣 ඔෆීසඇරිල ගෙදර එද්දි රෑවෙලා ජිම් යන්න බෑ කියන අයට.

සරලව කිව්වොත් කොහොම හරි නිරෝගිමත්ව ඉන්න උත්සහ කරන ගැහැනි පිරිමි දෙපාර්ශ්වයටම තමයි මේ.

🔥 ONLINE GROUP FITNESS CLASS 🔥

💪 Want to get fit from home?
Join our LIVE online workout sessions!

✅ Beginner Friendly
✅ Full Body Workouts
✅ 3 Days Per Week
✅ 45 Minutes Per Session
✅ Live on Microsoft Teams

📅 Starting: March 1st

📲 Whatsapp Me : +94715623003
“JOIN” to reserve your spot!

Thanks
Fitgeek
International certified fitness trainner and nutritionist (NVQ4 , UK CPD, ISSA) | Engineering consultant (Bsc(Hons))| Muay thai (student under Kru Association,Thailand)

Address

67/C , COLOMBO/HORANA Road
Kesbewa
10320

Website

Alerts

Be the first to know and let us send you an email when Fitgeek Fitness Center - Kesbewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share