DMV Cricket Club

DMV Cricket Club DMV Cricket Club

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ නිල ක්‍රිකට් සමුහය වන "DMV ක්‍රිකට් Club" වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන්ට ලබා දිය හැකි උපරිම පහසුකම් ලබාදී, ධර්මාලෝක ක්‍රිකට් හරහා ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බිහිකිරීම අපගේ අරමුයි.

ඔබ ද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ ආදි ශිෂ්‍යයෙක් හෝ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළම තලයකට ගෙන ඒමට කැපවීමෙන් කටයුතු ආදි ශිෂ්‍යයෙක්, දෙමව්පියෙක් හෝ ප්‍රේක

්ෂකයෙක් නම් මෙම Facebook පිටුව හරහා ඔබට විද්‍යාලයේ ක්‍රිකට් පිලිබඳ විස්තර, ක්‍රිකට් සමාජයේ ක්‍රියාකාරීත්වය, දැනට කෙරීගෙන යන ව්‍යාපෘති, සහ ඉදිරියේදී ඇති සැලසුම් පිළිබඳව විස්තර ගැනීමට හැකිය.

Address

5B, Enjay Tower, Kandy Road
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when DMV Cricket Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share