B M V Cricket Club Kegalle

B M V Cricket Club Kegalle This page is dedicated to the well-being of students who excel in cricket, led by the students of KG president of the cricket ciub- Mr. vipula kumara

channa nawarathne
Advisor of the cricket club- Dr. sunil nawarathne
Secretry and coach-Mr.karunathissa
Captan of the team-Mr.

✨
28/02/2026

THANK YOU VERY MUCH

It was started by Samurdika Kaldera & Hemantha Gunasekara and then it was Priyanke Niroshana who continued the work beautifully. Thank you all for starting and continuing the work beautifully for us.

BPL 2026  සදහා සියළු කටයුතු සූදානම් වෙමින් පවතින හෙට්ටිමුල්ල ක්‍රීඩා පිටිය. 😍✨
28/02/2026

BPL 2026 සදහා සියළු කටයුතු සූදානම් වෙමින් පවතින හෙට්ටිමුල්ල ක්‍රීඩා පිටිය. 😍✨

ජයෙන් ජයම වේවා ❤️‍🔥🎉️
21/01/2026

ජයෙන් ජයම වේවා ❤️‍🔥🎉️

ආයුබෝවන් . 2026 BPL කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ BRAND එකක් . මෙවර 2026.3.1 දින විශේෂාංග රැසක් සමගින් නව මුහුණුවරකින්  ...
22/12/2025

ආයුබෝවන් . 2026 BPL කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ BRAND එකක් . මෙවර 2026.3.1 දින විශේෂාංග රැසක් සමගින් නව මුහුණුවරකින් බණ්ඩාරනායක ආදී ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබේ . ඔබත් දැන්ම දිනය වෙන්කර සූදානම් වෙන්න. 😍🎉

හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතිල පාසල හා බණ්ඩාරනායක ජාතික පාසල අතර අර් ධ අවසාන තරග පවතින අයහපත...
18/10/2025

හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතිල පාසල හා බණ්ඩාරනායක ජාතික පාසල අතර අර් ධ අවසාන තරග පවතින අයහපත් කාලගුණ තත්වය මත දින නියමයක් නොමැතිඅව කල්ගිය බව මේසේ දැනුම් දෙන්නෙමු !!!

වයස අවුරුදු 15න් පහල කාණ්ඩ යටතේ පෙරටම යන ගමනේ 8න් 4ට යන පාරේ  අර් ධ අවසාන තරගය ගිරිඋල්ල වික්‍රමශිලා ජාතිල පාසල හා බණ්ඩාර...
17/10/2025

වයස අවුරුදු 15න් පහල කාණ්ඩ යටතේ පෙරටම යන ගමනේ 8න් 4ට යන පාරේ අර් ධ අවසාන තරගය ගිරිඋල්ල වික්‍රමශිලා ජාතිල පාසල හා බණ්ඩාරනායක ජාතික පාසල අතර තරගය 2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී.

පාසලේ විරු දරුවන් වෙනුවන් ජය නද නගන්නට එක්වීමට ඔබ සැමට කෙරෙන ආරාධනාවයි.

15න් පහල ක්‍රිකට්, 3න් වන කාණ්ඩයේ ශ්‍රී ලංකාවෙන්ම අවසන් 8 දෙනා අතරට සුදුසුකම් ලාබගත් අප පාසලේ කණ්ඩායමට, උණුසුම් සුභ පැතු...
12/10/2025

15න් පහල ක්‍රිකට්, 3න් වන කාණ්ඩයේ ශ්‍රී ලංකාවෙන්ම අවසන් 8 දෙනා අතරට සුදුසුකම් ලාබගත් අප පාසලේ කණ්ඩායමට, උණුසුම් සුභ පැතුම් 💐

මීලග තරගය අර්ඪ අවසන් පූර්ව තරගයක් ලෙස පැවැත්වේ..

12/10/2025

Address

Kandy Road Kegalle
Kegalle
71000

Telephone

+94712503166

Website

Alerts

Be the first to know and let us send you an email when B M V Cricket Club Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to B M V Cricket Club Kegalle:

Share