GOJU RYU Eishin Kai

GOJU RYU Eishin Kai WORLD KARATE DO GOJU RYU EISHIN KAI KARATHE

දැදිගම ප්‍රාථමික විද්‍යාලය 2024 -
07/09/2024

දැදිගම ප්‍රාථමික විද්‍යාලය 2024 -

GOJU RYU EISHIN KAI පවුලේ ඔබටත් ලක්වාසී ඔබ සැමට ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුබම සුබ වාසනාවන්ත අළුත් අවුරුද්දක...
13/04/2024

GOJU RYU EISHIN KAI පවුලේ ඔබටත් ලක්වාසී ඔබ සැමට ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුබම සුබ වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා....

කරාතේ පන්ති සදහා සම්බන්ධ වීමට, ඔබගේ නම, වයස, දුරකථන අංකයක් හා ඔබට පන්තියට සහභාගීවීමට  පහසු ස්ථානය සදහන්කර වට්ස්ඇප් පණිවි...
08/03/2024

කරාතේ පන්ති සදහා සම්බන්ධ වීමට, ඔබගේ නම, වයස, දුරකථන අංකයක් හා ඔබට පන්තියට සහභාගීවීමට පහසු ස්ථානය සදහන්කර වට්ස්ඇප් පණිවිඩයක් යොමුකරන්න.
විමසීම් -
සෙන්සේ මහේෂ් දයාරත්න - 0767050021 ( නෙළුන්දෙනිය)
සෙන්සේ කේ. ගුණවර්ධන - 0716936304 (ගලිගමුව බිසෝවෙල රජමහා විහාරය)
සෙන්සේ කේ.ඒ. කළුආරච්චි - 0777756494 ( ගලිගමුව වරකාපිටිය සමිති ශාලාව)

නව පන්තියට සම්බන්ධ වීමට පහත වට්ස්ඇප් ලින්ක් එක ක්ලික් කර ඇතුලත් වී ඔබගේ දරුවාගේ නම, පන්තිය, වසර සදහන් කරන්නhttps://chat....
08/03/2024

නව පන්තියට සම්බන්ධ වීමට පහත වට්ස්ඇප් ලින්ක් එක ක්ලික් කර ඇතුලත් වී ඔබගේ දරුවාගේ නම, පන්තිය, වසර සදහන් කරන්න
https://chat.whatsapp.com/LfapJF38mz65vHXFICoSpU

2024 නව පන්ති ආරම්භ වේ - දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ ඔබේ දරුවා නිරෝගී දරුවෙකු , විනයගරුක දරුවෙකු ලෙස කරාතේ ක්‍රීඩාවට   න...
07/03/2024

2024 නව පන්ති ආරම්භ වේ - දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ ඔබේ දරුවා නිරෝගී දරුවෙකු , විනයගරුක දරුවෙකු ලෙස කරාතේ ක්‍රීඩාවට නව පන්ති සදහා යොමු කිරීමට වට්ස්ඇප් කණ්ඩායමට පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න https://chat.whatsapp.com/LfapJF38mz65vHXFICoSpU
විමසීම් - 0716936304 - සෙන්සේ කේ. ගුණවර්ධන
0767050021 - සෙන්සේ මහේෂ් දයාරත්න

විමසීම් - 0767050021
08/02/2024

විමසීම් - 0767050021

30/01/2024
GOJU RYU EISHIN KAI - Monthly Karate Instructor Training Session - Galigamuwa DOJO
28/01/2024

GOJU RYU EISHIN KAI - Monthly Karate Instructor Training Session - Galigamuwa DOJO

Goju Ryu Eishin Kai කන්චෝ ශිහාන් හිදෝ සෙකෝ ගුරුතුමන්ට , නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.. ...
20/01/2024

Goju Ryu Eishin Kai කන්චෝ ශිහාන් හිදෝ සෙකෝ ගුරුතුමන්ට , නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.. 🎂🎉🎉 🥋🥋 💕💕💕

මේ මොහොතේ ඔබේ දරුවා ආරක්ෂිතයි... මන්ද , කරාතේ පන්තියේ රැදෙන පුංචි පැය දෙක smart phone එක අතේ නැත, අනවශ්‍ය වැඩ නැත, මනස හ...
16/01/2024

මේ මොහොතේ ඔබේ දරුවා ආරක්ෂිතයි... මන්ද , කරාතේ පන්තියේ රැදෙන පුංචි පැය දෙක smart phone එක අතේ නැත, අනවශ්‍ය වැඩ නැත, මනස හා ගත සැහැල්ලුය.. ඔබට බියක් නැත ඔබේ දරුවාගේ අනාගතය ගැන.. ප්‍රබෝධමත්ව නැවුම් මනසකින් නිවසට නික්ම යති...

Address

Kegalle
Kegalle
71010

Telephone

+94777756494

Website

Alerts

Be the first to know and let us send you an email when GOJU RYU Eishin Kai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share