Our Gym Pro.

Our Gym Pro. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Our Gym Pro., Kegalle.

Family fitness center which help individuals to achieve their fitness goals.

🏋️ Premium Fitness & Strength
🔥 Professional Training & Results
💪 Where Strength Meets Success

NEW TO THE GYM ,, මේ දේවල් 5 දැනගෙන පටන් ගන්න,.............................................................................
31/08/2026

NEW TO THE GYM ,, මේ දේවල් 5 දැනගෙන පටන් ගන්න,..............................................................................................

Gym එකට අලුතින් එනවා නම්, පළමු දවසේම ලොකු weights උස්සන්න ඕනේ නෑ.

ඔබේ fitness journey එක හොඳ foundation එකකින් පටන් ගන්න මේ කරුණු 5 මතක තියාගන්න. 👇

1. මුලින්ම Technique එක ඉගෙන ගන්න

Weight එකට වඩා correct form එක වැදගත්. Exercise එක නිවැරදිව කරන ආකාරය trainer කෙනෙකුගෙන් ඉගෙන ගන්න.

2. ලොකු Weight වලින් පටන් ගන්න එපා

මුලදී light-to-moderate weight එකකින් පටන් ගන්න.ඔබේ body එක exercise එකට adapt වුණාට පස්සේ ටිකෙන් ටික weight වැඩි කරන්න.

3. Warm-up එක අමතක කරන්න එපා

Workout එකට කලින් විනාඩි කිහිපයක් warm-up කිරීමෙන් body එක exercise එකට සූදානම් කරගන්න පුළුවන්.

4.Rest & Recovery එකත් Training එකේ කොටසක්
හැමදාම වැඩි වැඩියෙන් exercise කිරීමෙන් results ඉක්මනින් ලැබෙන්නේ නැහැ.
හොඳ sleep + rest + recovery එකක් ලබා දෙන්න.

5. Consistency තමයි වැදගත්ම දේ.....
දවස් 5ක් හොඳට කරලා නවතිනවාට වඩා, සතියෙන් සතිය consistent විදිහට training කරන එක තමයි වැදගත්.

↗️Remember: Fitness කියන්නේ එක දවසක වෙනසක් නෙවෙයි.
Small steps + Consistency = Big Results💪

📩 Gym එකට අලුත් නම්, අපෙන් guidance එකක් ලබාගන්න Our Gym Pro වෙත එන්න.

OUR GYM PRO
Where Strength Meets Success. 🖤🥇

21/05/2026

"Train Hard. Stay Humble"

20/05/2026

“Power. Passion. Performance.”

ourgym.lk
08/03/2026

ourgym.lk

Built for strength.Driven by results. OUR GYM PRO.
26/01/2026

Built for strength.
Driven by results.

OUR GYM PRO.

31/12/2025
🎄🎄🎄🎄Merry Christmas! 🎄🎄🎄
24/12/2025

🎄🎄🎄🎄Merry Christmas! 🎄🎄🎄

Our champ 👑️Mr.SRI LANKA 2025JONIOR 70KG OVER1st RUNNER UP Akash  congratulations 💪
22/12/2025

Our champ 👑️
Mr.SRI LANKA 2025
JONIOR 70KG OVER
1st RUNNER UP
Akash congratulations 💪

Address

Kegalle

Opening Hours

Monday 05:00 - 22:20
Tuesday 05:00 - 22:20
Wednesday 05:00 - 22:20
Thursday 05:00 - 22:20
Friday 05:00 - 22:20
Saturday 05:00 - 22:20
Sunday 05:00 - 12:00

Telephone

+94711663521

Alerts

Be the first to know and let us send you an email when Our Gym Pro. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share