SLC Paradise

SLC Paradise Sri lanka's officially sports network

https://www.youtube.com/watch?v=-AjSweHdMMQWATCH VIDEO AND SUBSCRIBEASELA GUNARATHNA scored 84 runs in 46 ball vs austra...
26/06/2020

https://www.youtube.com/watch?v=-AjSweHdMMQ

WATCH VIDEO AND SUBSCRIBE
ASELA GUNARATHNA scored 84 runs in 46 ball vs australia

Video eka balala channele kath SUBSCRIBE karanna yaluwane

ASELA GUNARATHNA scored 84 runs in 46 balls vs 2nd T20 in australia ; SLC Paradise

LPL UPDATE #විදෙස් ක්‍රිිඩකයන් 90 කට පමණ ඇරයුම් යවා ඇති අතර එයින්  බොහෝ දෙනා එයට කැමැත්ත පලකර ඇති බව වර්තා වේ.LPL AUCTIO...
25/06/2020

LPL UPDATE #
විදෙස් ක්‍රිිඩකයන් 90 කට පමණ ඇරයුම් යවා ඇති අතර එයින් බොහෝ දෙනා එයට කැමැත්ත පලකර ඇති බව වර්තා වේ.
LPL AUCTION එක JULY මස දෙවන සතියේ පමණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Ground 3 කදී පවත්වන අතර ඊට තරඟ 13 ක් ඇතුලත් වේ.
August 8 – 20 කාලයේදී මෙම තරගාවලිය පැවැත්වේ.

පළවෙනි පාරට ඔහොම හරි තියන එක මදැ😊😊😊😪😪😪

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා...
25/06/2020

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ අනුමැතිය අද (24) හිමිව ඇත.

ලසිත් මාලිංගට තවදුරටත් බෝල සිපගැනීමක් නැද්ද?
25/06/2020

ලසිත් මාලිංගට තවදුරටත් බෝල සිපගැනීමක් නැද්ද?

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් බංග්ලාදේශය ශ්‍රී ලංකා සංචාරය කල් දැමීය
25/06/2020

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් බංග්ලාදේශය ශ්‍රී ලංකා සංචාරය කල් දැමීය

Reload quiz details!!!!අප page එක තිිිිිිිීරණය කලා ඉදිරි දින කීපයේ සිට මෙම page එක වෙත like කර ඇති ඔබ ...
24/06/2020

Reload quiz details!!!!

අප page එක තිිිිිිිීරණය කලා ඉදිරි දින කීපයේ සිට මෙම page එක වෙත like කර ඇති ඔබ සදහා තරගයක් සංවිධානය කිරීමට.එම තරගය නම්, අප විසින් දෙන ලද කාලයට,අප අසන ලද ප්‍රශ්නය සදහා ඔබ නිවැරදි පිළිතුරු එවීමයි.එම ප්‍රශ්නයට මුලින්ම නිවැරදි පිළිතුර ලබාදෙන පුද්ගලයාට අප වෙතින් Rs.10-100 ත් අතර reload එකක්ලබා ගැනීමට හැකි වේ.මෙය පැවැත්වීම තීරණය වන්නේ ඔබේ කැමැත්ත මතයි.මේ සදහා ඔබ කැමතිනම් පහතින් comment කරන්න.
මෙම post එක share කර මිතුරන් දැනුවත් කරන්න

HAPPY BIRTHDAY නිරෝශන් දික්වැල්ල ❤️❤️❤️
23/06/2020

HAPPY BIRTHDAY නිරෝශන් දික්වැල්ල ❤️❤️❤️

https://www.youtube.com/watch?v=l844nthwVf0                          ARAVINDA DE SILVA 107*                             ...
23/06/2020

https://www.youtube.com/watch?v=l844nthwVf0 ARAVINDA DE SILVA 107* 1996 world cup final; sri lanka vs australia channel eka SUBSCRIBE karagenama yanna

1996 world cup final match ; sri lanka vs australia ; ARAVINDA DE SILVA 107* inning highlights ; slc paradise

Address

Polgahawela Road
Kegalle

Alerts

Be the first to know and let us send you an email when SLC Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLC Paradise:

Share

Category