Kegalle Carrom Sports Training Center

  • Home
  • Kegalle Carrom Sports Training Center

Kegalle Carrom Sports Training Center Kegalle Carrom Sports Training Center

Congratulations All the winners 🏆🥇🥈🥉
11/03/2020

Congratulations All the winners 🏆🥇🥈🥉

52nd National Carrom Championship 2020

*Womens Doubles Results

1 Rebecca Dalrin / Shashika Sandamali
2Joshep Rosh*ta / Tharushi Himahansika
3 M Chithradevi / Maduwanthi Gunadasa

Veteran Singles Results

1 EAD Indrajith
2 KGSJ Prasad

Congratulations All the Winners 🏆️ 🇱🇰 Carrom

📷 Credits to Mr. Sunanda Kodagoda

කෑ/මාව/ශහිරා විද්‍යාලයේ පැවති නිවාසාන්තර කැරම් ක්‍රීඩා තරගාවලියේ විනිශ්චය කටයුතු වලට    අයතනයේ අප සහයොගය දුන් අයුරු.❤️• ...
30/01/2020

කෑ/මාව/ශහිරා විද්‍යාලයේ පැවති නිවාසාන්තර කැරම් ක්‍රීඩා තරගාවලියේ විනිශ්චය කටයුතු වලට අයතනයේ අප සහයොගය දුන් අයුරු.❤️
• ඔබගේ පාසලේත් කැරම් ක්‍රීඩාව ආරම්භ කිරිමට අප අයතනය සහයොගය දැක්විමට සූදානම්............. ❤️

කෑ/මාව/ විද්‍යාදීප මහා විද්‍යාලයේ පැවති නිවාසාන්තර කැරම් ක්‍රීඩා තරගාවලියේ විනිශ්චය කටයුතු වලට    අයතනයේ අප සහයොගය දුන් ...
24/01/2020

කෑ/මාව/ විද්‍යාදීප මහා විද්‍යාලයේ පැවති නිවාසාන්තර කැරම් ක්‍රීඩා තරගාවලියේ විනිශ්චය කටයුතු වලට අයතනයේ අප සහයොගය දුන් අයුරු.❤️
• ඔබගේ පාසලේත් කැරම් ක්‍රීඩාව ආරම්භ කිරිමට අප අයතනය සහයොගය දැක්විමට සූදානම්............. ❤️

කෑ/පානකාව මහා විද්‍යාලයේ පැවති නිවාසාන්තර කැරම් ක්‍රීඩා තරගාවලියේ විනිශ්චය කටයුතු වලට    අයතනයේ අප සහයොගය දුන් අයුරු.❤️•...
09/01/2020

කෑ/පානකාව මහා විද්‍යාලයේ පැවති නිවාසාන්තර කැරම් ක්‍රීඩා තරගාවලියේ විනිශ්චය කටයුතු වලට අයතනයේ අප සහයොගය දුන් අයුරු.❤️
• ඔබගේ පාසලේත් කැරම් ක්‍රිඩාව ආරම්භ කිරිමට අප අයතනය සහයොගය දැක්විමට සූදානම්............. ❤️

කැරම් ❤ කන්ඩායම් ඉසව්වෙන් ලෝක කුසලානයක් , ලෝක ශුරතාවයන් 2ක් සහ ඒකල ඉසව්වෙන් ලෝක ශුරතාවයක් දිනාගත් ක්‍රීඩාවක් වන කැරම් ක්...
04/01/2020

කැරම් ❤ කන්ඩායම් ඉසව්වෙන් ලෝක කුසලානයක් , ලෝක ශුරතාවයන් 2ක් සහ ඒකල ඉසව්වෙන් ලෝක ශුරතාවයක් දිනාගත් ක්‍රීඩාවක් වන කැරම් ක්‍රීඩාව සහ තවත් ක්‍රීඩා 5ක් ජාතික මහා ක්‍රීඩා උලෙලෙන් ඉවත් කිරිමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වනවා ජාත්‍යන්තර තලයේ විශාල ජයග්‍රාහන ලබා ගන්නා කැරම් ක්‍රීඩාව තව තවත් ව්‍යාප්ත කර දියුණු කරනවා වෙනුවට කැරම් ක්‍රීඩාව සහ අනෙකුත් ක්‍රීඩාවන් ඉවත් කිරිම අපි තරයේ හෙලා දකින අතර ඊට විරුද්ධව කැරම් සම්මේලනයේ නිලධාරීන් ක්‍රීඩා ඇමති තුමා හමුවී මෙය වලක්වගන්න කටයුතු කිරිමට කටයුතු කරන මෙන් කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉල්ලා සිටිනවා ...
උපුටා ගැනීම :- Sri Lankan Carrom

17/12/2019
17/12/2019

Today

16/12/2019

Shot :- Kanchana Bandara

Moments for young children to practice carrom ❤️
13/12/2019

Moments for young children to practice carrom ❤️

11/12/2019

වෙනස් විදියකට.........
එන්න අප හා එක්වන්න........

11/12/2019

Address

82D, Francis Molamure Mawatha

71000

Telephone

+94763183636

Website

Alerts

Be the first to know and let us send you an email when Kegalle Carrom Sports Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kegalle Carrom Sports Training Center:

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share