16/08/2026
Black Lions vs Univers T20 Match
12/08/2026, Seeduwa.
Black Lions Winner 🏏🏆❤️
කාසියේ වාසිය පරාජය වීමෙන් පසු පලමුව පන්දුවට පහරදුන්
Univers කණ්ඩායමට එතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඉඩ නොදුන් Black Lions ක්‍රීඩකයින් ඔවුන්ගේ සියලුම දෙනා ලකුණු 94/10 සීමා කිරීමට සමත්විය.
පසුව එම පහසු ඉලක්කය Black Lions කණ්ඩායම පන්දුවාර 08 ක් තුල ජය ගැනීමට හැකි විය. මෙහිදී තරඟයේ දක්ශතම පිතිකරුවා වුයේ Amith🏏
Amith - 54 * (21) 6 x 6 / 4 x 3
chanaka - 22 (26) 6 x 2 / 4 x 1
Happy Congratulations Black Lions Cricket club
🔥💪🏏🏆❤️